Manual newene bn. Den owa automated ne. District tika sort karaganna windi pahak wage yanne. Methana mulika waradda unge kisima plan ekak ne wedak patan gannakota. Hariyata anduwa wage.කීල්ස් එකෙන් කරන්නෙ ඩිලිවරි විතරනෙ.... හයිලන්ඩ් උන් ඒක හදන එකේ ඉදන් කරල එන්න එපායෙ. උන්ගෙ ප්රොඩක්ෂන් අඩුයි.... ඒ අස්සේ කවදාවත් නොකරපු ඩිලිවරි වැඩේට බැස්සහම...... අනික නිකමට හිතපන්..... කොරෝනා කියල දැන දැන.... රට වටේ ඇවිදින උන් ඉන්න රටේ...... කොරෝනා සැක පිට හොස්පිටල් එකට අරන් ගියහම, හොස්පිටල් එකෙන් පැනලා යන උන් ඉන්න රටේ...... කොළඹ / ගම්පහ / කළුතර විතරයි ඩිලිවරි කරන්නේ කියල උන් දාල තිබ්බට..... රට වටේම උන් ඕඩර් දාල ඇති..... උන් ඒවා ශෝට් අවුට් කරගන්නත් එපායෙ.....!!
![]()
කීල්ස් එකෙන් කරන්නෙ ඩිලිවරි විතරනෙ.... හයිලන්ඩ් උන් ඒක හදන එකේ ඉදන් කරල එන්න එපායෙ. උන්ගෙ ප්රොඩක්ෂන් අඩුයි.... ඒ අස්සේ කවදාවත් නොකරපු ඩිලිවරි වැඩේට බැස්සහම...... අනික නිකමට හිතපන්..... කොරෝනා කියල දැන දැන.... රට වටේ ඇවිදින උන් ඉන්න රටේ...... කොරෝනා සැක පිට හොස්පිටල් එකට අරන් ගියහම, හොස්පිටල් එකෙන් පැනලා යන උන් ඉන්න රටේ...... කොළඹ / ගම්පහ / කළුතර විතරයි ඩිලිවරි කරන්නේ කියල උන් දාල තිබ්බට..... රට වටේම උන් ඕඩර් දාල ඇති..... උන් ඒවා ශෝට් අවුට් කරගන්නත් එපායෙ.....!! 


හිටු බලන්න.....!!
