Milco-Highland Online Sales

LiquorHelp

Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    :) කීල්ස් එකෙන් කරන්නෙ ඩිලිවරි විතරනෙ.... හයිලන්ඩ් උන් ඒක හදන එකේ ඉදන් කරල එන්න එපායෙ. උන්ගෙ ප්‍රොඩක්ෂන් අඩුයි.... ඒ අස්සේ කවදාවත් නොකරපු ඩිලිවරි වැඩේට බැස්සහම...... අනික නිකමට හිතපන්..... කොරෝනා කියල දැන දැන.... රට වටේ ඇවිදින උන් ඉන්න රටේ...... කොරෝනා සැක පිට හොස්පිටල් එකට අරන් ගියහම, හොස්පිටල් එකෙන් පැනලා යන උන් ඉන්න රටේ...... කොළඹ / ගම්පහ / කළුතර විතරයි ඩිලිවරි කරන්නේ කියල උන් දාල තිබ්බට..... රට වටේම උන් ඕඩර් දාල ඇති..... උන් ඒවා ශෝට් අවුට් කරගන්නත් එපායෙ.....!! :rofl::P:baffled::dull:
    Manual newene bn. Den owa automated ne. District tika sort karaganna windi pahak wage yanne. Methana mulika waradda unge kisima plan ekak ne wedak patan gannakota. Hariyata anduwa wage.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,856
    113
    අදාල නෑනේ
    image.png
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,103
    3,550
    113
    Pls wear a MASK
    ඕඩර්ස් 8000+ තියෙනවා කිව්වා නේ ඔය ටික උන් දීලා තමයි අලුත් උන්ට ගන්න විකුනන්නේ :rolleyes:

    Ehenam thawa maasa 5-6k yayi:rofl:..expire wenna lan wela thiyeyida danne na.mama killo 5k order kare..:baffled:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Ehenam thawa maasa 5-6k yayi:rofl:..expire wenna lan wela thiyeyida danne na.mama killo 5k order kare..:baffled:




    ඒක තමයි කේස් එක ඔය බෙදිල්ල ඉවර වෙලා ආයේ දාද්දි දැන් අරන් ඉන්න අයගේ ස්ටොක් ඉවරයි :P
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ඔය site එක පටන් ගත්තු දවසේ ඉඳන්ද ඔය out of stock sign එක තියෙන්නේ නැත්තම් උඹලා ඊට පස්සෙත් orders දැම්මද?