MIni Cooperඑකක් ගද්දි මොනවා දේවල් ද බලන්න ඕනේ ?



ta hukana ganak ban oke part ehama anika lesiyen hoyagannath nae mage yaluwekta oke mirror ekak ganna gihin apa duk vinda anthimata u US walin order kale hena ganak deela

පොත බලපන් අය්යගෙ ද කියලා ... මිනි cooper පොත් අඩුයි ගොඩක් උන් minor පොත් තමයි දෙන්නේ
![]()
හෆ්ෆා දන්නා එකෙක් ඕනේ වෙයිනේ වැඩේටහෆ්ෆා දන්නා එකෙක් ඕනේ වෙයිනේ වැඩේට
Original book ekka mun patta ganan kiyanawa machan
ඔර්ජිනල් බුක් කියලා 10ට 11ට තියෙන ඒවා හොර ඒවා ද බන් ?


හරියට බලලා ගනින් පුතේ. පොත් හදපුවා පිරිලා.
මාත් කොහෙන් හරි දැක්කා දැනට ටික කාලෙකට කලින් මිගමුව පැත්තේ පොලිසියෙන් ගෙවල් ගානේ එවිත් හොරට හදපුවා හෙව්වාලු. ලාච්චුවට තද කරලා තමයි ඉතින් ප්‍රස්න කරන්නේ ඊට පස්සේ...


