MIni Cooper

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    MIni Cooperඑකක් ගද්දි මොනවා දේවල් ද බලන්න ඕනේ ?
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    පොත බලපන් අය්යගෙ ද කියලා ... මිනි cooper පොත් අඩුයි ගොඩක් උන් minor පොත් තමයි දෙන්නේ
    :eek::eek::eek:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    පොත බලපන් අය්යගෙ ද කියලා ... මිනි cooper පොත් අඩුයි ගොඩක් උන් minor පොත් තමයි දෙන්නේ
    :eek::eek::eek:


    :confused:හෆ්ෆා දන්නා එකෙක් ඕනේ වෙයිනේ වැඩේට
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    පොත ඔරිජිනල් කුපර් ද බලහං ඩුප්ලිකේට් සීන් ඒක නෙවි සමහරක් ඒවගේ පොත මයිනර් වලට එන එක ඒ කියන්නේ නම්බර් කොටලා
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,507
    24,482
    113
    Fantasy
    හරියට බලලා ගනින් පුතේ. පොත් හදපුවා පිරිලා.
    මාත් කොහෙන් හරි දැක්කා දැනට ටික කාලෙකට කලින් මිගමුව පැත්තේ පොලිසියෙන් ගෙවල් ගානේ එවිත් හොරට හදපුවා හෙව්වාලු. ලාච්චුවට තද කරලා තමයි ඉතින් ප්‍රස්න කරන්නේ ඊට පස්සේ...
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    මගෙත් කාළයක් පිස්සුවක් තිබ්බා. බලපු බලපු එක කේස් නිසා පිස්සුව හොද උනා. බලපං වැඩි හරියක් තියන්නේ මයිනර් පොත් වලින් දුවන ඒවා. ඒවා බට් කරලා හදපුවා.පොලිස්සියෙන් සෑහෙන්න නතර කරන වාහනයක් තමයි ඕක. අහු වෙන්න නම් එපා බං. ඇට දෙක ලාච්චුවේ දාලා තමයි ප්‍රශ්න අහන්නේ. :nerd:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    මිනි කුපර් එකක් ගන්නවා නම් බලන්න ඔන පලමුවැනි දේ තමයි පොත ඔරිජිනල් ද කියලා,ගොඩක් මිනි කුපර් දුවන්නෙ

    මොරිස් ඔක්ස්ෆර්ඩ්,මොරිස් මයිනර්,මොරිස් මරිනා,මොරිස් 1100 වැනි කාර් කඩලා එවගේ පොත් අරගන,මේක ඇත්තටම එ පැරණි කාර් වලටත් කරන ලොකු අපරාදයක්,අනික ඔය මිනි කුපර් කපලා ගෙනත් මෙහේ එක්ලස් කරන්නෙ,සමහරවිට පොතේ මොඩල් එක නැ,නමුත් චැසි අංකයෙන් මොන මොරිස් එකක එකක්ද කියල හොයාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: lasankandy

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    පරණ thread එකක් තිබ්බ ඔය ගැන හොඳට හොයන්න
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    හරියට බලලා ගනින් පුතේ. පොත් හදපුවා පිරිලා.
    මාත් කොහෙන් හරි දැක්කා දැනට ටික කාලෙකට කලින් මිගමුව පැත්තේ පොලිසියෙන් ගෙවල් ගානේ එවිත් හොරට හදපුවා හෙව්වාලු. ලාච්චුවට තද කරලා තමයි ඉතින් ප්‍රස්න කරන්නේ ඊට පස්සේ...




    :shocked::shocked::shocked: