Mini iPad

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මම හිතන්නේ මම ගොඩක් මිනිස්සුන්ට වඩා වෙනස්වන්න ඇති. මම හිතනවා මන් හොඳ මනුස්සයෙක් කියල. ( සමහරක්විට මම අනුන්ට නරකද දන්නේ නැහැ )

ipad-mini-witb-gold-wif-201410


මම අද හවස මිනි අයි පෑඩ් එකක් එකක් බස් එකේ සිට් උඩ තිබිල ගත්ත. අයිතිකාරයෙක් නැහැ. හැබැයි මට මේකේ අයිතිකාරයා හොයන්න ඕනේ උන. ඒකෙන්ම ලොග් උනා ෆේස්බුක් එකට . බැලින්නම් අයිතිකාරයා ලොග් අවුට් වෙලා තිබ්බේ නැහැ. මම ඊට පස්සේ එයාගේ වෝල් එකේ දැම්ම මට අයි පෑඩ් එක හම්බ උන වහාම මට කෝල් කරන්න කියල. පස්සේ මට කෝල් එකක් ආව. ඇය පවුද්ගලික අධ්‍යාපන ආයතනයක ගනු ළමයෙක්. මම එක දුන්නට පස්සේ ගොඩක් ස්තුති කළා. මට ඒ සතුටම අද දවසටම ඇති.

වෙන කෙනෙක් නම් කෙලින්ම ගල් කරනවා. මම හිතන්නේ මන් හොඳ වැඩක් කළා .

තව දෙයක්. ඒ ගැනු ළමය මගේ ෆේස්බුක් එකට රික්වෙස්ට් එකකුත් එවල. :)
 
Last edited:
  • Like
Reactions: prazadx

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    උඹට තරම් දේවල් ලංකාවෙ වෙන කිසිම කෙනෙක්ට වෙන්නෙ නැතුව් ඇති. එක නෙමේ බන් දැන් කවදද නෙදර්ලන්තේ යන්නෙ?
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ජින්තුවා;18598250 said:
    උඹට තරම් දේවල් ලංකාවෙ වෙන කිසිම කෙනෙක්ට වෙන්නෙ නැතුව් ඇති. එක නෙමේ බන් දැන් කවදද නෙදර්ලන්තේ යන්නෙ?

    අගෝස්තු ඉන්ටෙක් එකට තමා යන්න හිතන් ඉන්නේ.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ජින්තුවා;18598295 said:
    election එකට කලින් යනවද? අපරාදේ බන් අප්පච්චි පරද්දලම ගියානම් හරි..

    පොරට මේද සැරේ ඇපත් නැහැ. එක නිසා ලොකු එෆර්ට් එකක් දාන්න ඕනේ නැහැ.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,673
    6,256
    113
    ගග අද්දර
    හොද වැඩක් මචන්. එලස් , දැන් කෙල්ලට මනමාලයෙක් හොයන්න ඕනි වෙන එකකුත් නෑ එහෙනම්.
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,180
    281
    83
    Moon
    ගින්දර වගේ කෙල්ලෙක්. ලස්සනයි. එහෙම බලාපොරත්තු නැහැ බන් මගේ.

    heh..shape eke talk eke talk 1 dapn.ube repect thiyan..uba ithn danawane gema gahana one widiha.kellek inawanm ithn ehema karana 1 hari naha puthe
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    Bump
    කිරියේ සැමටම මෙවැනි වටිනා අවස්ථා හිමිවේවා....!!