Mini Laptop උදව්වක්!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    අන්න එහෙම එන්න දෙයියෝ! :yes::yes: Toshiba කීයක් වෙයිද? specs එක්කම කියන්නකො. මාලඹේ දුර වැඩියි බං, ඒ හන්ද දැන්ම price range එකක් කියන්ටකො

    :D කොහෙද ඉන්නේ......?? කෝල් එකක් දීපන්..... ඩිලිවරි කරලා දෙන්න පුලුවන්..... :yes: