Mini Laptop උදව්වක්!

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    HP Mini Laptop එකක් දැන් කීයක් විතර වෙනවද?
    ගන්න පුලුවන් හොද Unity Plaza එකේ කඩවල් මොනවද? Warranty කොහොමද?

    Please help. Nattam BUMP wath
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    Unity එකෙන් ගන්නවා නම්, දෙපාරක් හිතලා බලන්න..... :yes:

    941638_10201111097636666_1090779219_n.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    HP Mini Laptop එකක් දැන් කීයක් විතර වෙනවද?
    ගන්න පුලුවන් හොද Unity Plaza එකේ කඩවල් මොනවද? Warranty කොහොමද?

    Please help. Nattam BUMP wath
    හොඳ කඩ unity plazaහි නැත.
    warranty, හොඳ සර්විස් එකක් ඕනෙ නං යුරාජ්ගෙන් ගනින්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    net browsing, office package, pdf reading walata witarai oni. ekai mini ekak balanne
    ai awul kiyanne? :confused::confused:

    :oo: ඉතින් ඕකට දෙන්නම්කෝ හොද ටොෂිබා එකක්.... ඩුවල් කෝ වගේ ප්‍රොසෙක් එක්ක හෝ AMD ප්‍රොසෙක් එක්ක....... :yes:

    මිනි ලැප් ලෙඩ දෙනවා වැඩි.... ඒකයි එපා කියන්නේ ගන්න.... ලෙඩක් ආවහම, හොයන්නත් අමාරුයි...... :(
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    :oo: ඉතින් ඕකට දෙන්නම්කෝ හොද ටොෂිබා එකක්.... ඩුවල් කෝ වගේ ප්‍රොසෙක් එක්ක හෝ AMD ප්‍රොසෙක් එක්ක....... :yes:

    මිනි ලැප් ලෙඩ දෙනවා වැඩි.... ඒකයි එපා කියන්නේ ගන්න.... ලෙඩක් ආවහම, හොයන්නත් අමාරුයි...... :(

    අන්න එහෙම එන්න දෙයියෝ! :yes::yes: Toshiba කීයක් වෙයිද? specs එක්කම කියන්නකො. මාලඹේ දුර වැඩියි බං, ඒ හන්ද දැන්ම price range එකක් කියන්ටකො