Mini or pocket projector buy ශ්‍රී ලංකා
මචන් මට මගේ පන්තියේ වැඩ වලට projector එකක් ඕනා කරලා තියෙනවා
මට ලොකු ගානක් වියදම් කරන්න නම් බෑ...
අනික ඔය ලොකු projector තියාගන්න ඉදකුත් නෑ එතන
එක නිසා Mini or pocket projector තියෙනවද ලංකාවේ ගන්න
කොහොමද ගණන්
ඔයාලා පාවිච්ච් කරන අය ඉන්නවද ?
ඒවගේ ගොඩක් ලෙඩ දෙනවද
Ebay එකන් ගෙන්න ගන්න පුලුවන්ද ?