Mini Projector help

okay

Member
Apr 29, 2013
927
120
0
System32
T2eLQbXdXbXXXXXXXX_!!119219540.jpg

මේ Projector එක use කරන කවුද ඉන්නේ ?? (UC 28 Pro) :confused:

Specifications:-

Image system: LCD
Native Resolution: 320 x 240,
Supported resolution: 1024 x 768
Lamp: LED
Input Voltage: 12 V
Language: English etc
Brightness: 48 Lux
Contrast: 300:1
Lens: F=125
Image size: 20-60 Inches
Projection distance: 1.25-4.0 m
Projection mode: Front projection
Operation mode: Manual remote control
Output: Headphone
Input: VGA/AV/USB/SD/HDMI
Support File format:
1. Audio: WMA, MP3;
2. Image: JPEG, BMP, PNG;
3. Video: MPEG1, MPEG2, MPEG4, RM, RMVB, AVI, FLV, WMV
Power waste: 24W
Speaker: 1.0 W *2
Net Weight: 0.41 Kg
Gross Weight: 0.8
Product Size: 127*127*57 mm
Package Size: 230*170*100 mm
Color: White

ebay link -: http://www.ebay.com/itm/111156047839?ru=http%3A%2F%2Fwww.ebay.com%2Fsch%2Fi.html%3F_sacat%3D0%26_from%3DR40%26_nkw%3D111156047839%26_rdc%3D1

මේ Projector එක සාමාන්‍ය භාවිතයට හොදයිද ?? :oo:

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha

    macahan mama projector gennanna tanaka wada karanne,pena vidihatanam awulak naha.brand ekamokadda machan,tawa vistara tikak keyapan.hodaida keyanam... :D:D
     
    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    macahan mama projector gennanna tanaka wada karanne,pena vidihatanam awulak naha.brand ekamokadda machan,tawa vistara tikak keyapan.hodaida keyanam... :D:D

    මේ තියෙන්නේ මචන් වැඩි විස්තර - http://www.ebay.com/itm/111156047839?ru=http%3A%2F%2Fwww.ebay.com%2Fsch%2Fi.html%3F_sacat%3D0%26_from%3DR40%26_nkw%3D111156047839%26_rdc%3D1

    උබලා ගෙන්නන Projectors ගණන් කොහොමද මචන් ??
    මේකේ ගානට උබලා ලාගත් Projectors තියෙනවද ??
    :confused:
     
    Last edited:

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    A ban mekak mokatada ban film balannada?

    Film බලන්නම නෙමේ මචන් ගොඩාක් දුරට නිදාගන්න ඇඳට ගියාම Phone එකෙන් youtube Videos එහෙම බල බල ඉන්නවා ... :lol:
    screen එක චූටිනේ බන් ඉතින් එකයි ඕකක් ගන්න හිතුවේ Professional quality එකක් බලාපොරොත්තු වෙන්නේ නෑ සාමාන්‍ය quality එකක් තිබ්බොත් ඇති මේකේ ගානට හරියන්න
    :)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ow matat oka ganna asawak tiyenawa resolution 320X210 nisa tamai genuwe nathe

    samahama reviews tiyenawa oke images loku kalama blot wenawalu .. loku tirayak hada ganna oka hena atahata tiyana onelu

    tawa full black space ekakdi witrai use karana hodai kiyane.. eliya tiyenakota use karana balu
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara

    Specifications:
    Image system: LCD
    Native Resolution: 320 x 240,
    Supported resolution: 1024 x 768
    Lamp: LED
    Input Voltage: 12 V
    Language: English etc
    Brightness: 48 Lux
    Contrast: 300:1
    Lens: F=125
    Image size: 20-60 Inches
    Projection distance: 1.25-4.0 m
    Projection mode: Front projection
    Operation mode: Manual remote control
    Output: Headphone
    Input: VGA/AV/USB/SD/HDMI
    Support File format:
    1. Audio: WMA, MP3;
    2. Image: JPEG, BMP, PNG;
    3. Video: MPEG1, MPEG2, MPEG4, RM, RMVB, AVI, FLV, WMV
    Power waste: 24W
    Speaker: 1.0 W *2
    Net Weight: 0.41 Kg
    Gross Weight: 0.8
    Product Size: 127*127*57 mm
    Package Size: 230*170*100 mm
    Color: White
     
    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    මම Native Resolution: 320 x 240 එකක් ගෙන්න ගත්ත. ගන්න නම් එපා. වැඩක් නෑ:no:. computer output එකක් දෙන්න ඕන නම් Native Resolution: 800 x 600 එකක් ගන්න .
    ඕන නම් මගෙ එක දෙන්නම් :D:D:D:D:D.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මම Native Resolution: 320 x 240 එකක් ගෙන්න ගත්ත. ගන්න නම් එපා. වැඩක් නෑ:no:. computer output එකක් දෙන්න ඕන නම් Native Resolution: 800 x 600 එකක් ගන්න .
    ඕන නම් මගෙ එක දෙන්නම් :D:D:D:D:D.

    ekane bun mamat oka hituwa.. quality cha da bun ?
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan ape office eke api use karanawa AAXA pico P4X kiyala podi ekak.eka LED and 75 mints battry wada. tawa USB and SD card ehemath tiyanawa.USA walin tamai genawe..patta bande habai.. 20 000 wage tamai wela tiyenne.
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මම Native Resolution: 320 x 240 එකක් ගෙන්න ගත්ත. ගන්න නම් එපා. වැඩක් නෑ:no:. computer output එකක් දෙන්න ඕන නම් Native Resolution: 800 x 600 එකක් ගන්න .
    ඕන නම් මගෙ එක දෙන්නම් :D:D:D:D:D.
    Price ?
     
    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    Full Screen size(48" or 60") එක use කරොත් කිසිම දෙයක් පැහැදිලිව පේන්නෙ නෑ :(. 23" විතර වෙන්න Screen size එක හදාගත්තොත් නම් ටිකක් හොඳයි :). අපරාදෙ සල්ලි නාස්ති කරගන්න එපා. මටත් දැන් unit එකට කරන්න දෙයක් නැතුව ඉන්නෙ:(:(:(.
     
    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18

    මට 8600/= ගියා :(. ගන්න කෙනෙකුට රු: 8000/= ක් හෝ ඊට අඩුවට දෙනවා. :). අරගෙන සතියයි වෙන්නෙ. පැයක් විතර තමයි පවිච්චි කරේ.