Mini van or Korean,Indian Brand new cars?

kiyanne

  • Mini van

    Votes: 38 73.1%
  • Indian,Korean Car

    Votes: 14 26.9%

  • Total voters
    52

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    යකෝ ඇල්ටො එකේ 120ට ගිහින් මැරෙන්න නම් වාහන ගන්න එපා පයින් පලයන්

    ඇල්ටො මගුලක් ගැන නෙවෙයි මන් කිව්වේ :D
     

    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain

    මම ගන්න ගිය වෙලේ බලපු 4/5ම ඒවගේ. සේල් කාරයො එහෙන් අඩුවට අරන් මෙහෙ ගෙනත් වැඩි ගානට දෙනවා. හොදට බැලුවොත් අවුල් තියනවනම් අහු වෙනවා. ගොඩක් ඒ වගෙ ඔය ලෙඩේ තමයි තියෙන්නෙ කියල මගෙ යාලුවෙක් කිවුව. පස්සෙ මම ගන්න එක අත ඇරියා.
    adee sirada? oil leak eka kohomada hoyaganne?umba mokakda itin gatte e ganata?oil leak eka hadaganna baida itin?