mitsubishi mini cab,suzuki every , hijet, mazda scrum
oya set ekama hodai. dina patha diwwath kisi awlak ne..
me set eken hodama mokakda ... 2011/wage ekak 50000 km welata adu.. 17.5 ta wage..thel 15 k wage wada kerena ekak

ඔතන හැම එකම 17.5 තියෙනවනම් හොද වාහනයක් ගත්තැකි බන්
suzuki every එක තමා මාකට් වැඩිම
daihatsu hijet hondai
ඉන්දියන් ගන්නවනම් ඇල්ටො තමා. ජපන් ඩිසයින් එක. වීවා එකත් අවුලක් නෑ ඩයිහට්සු ඩිසයින් එක. එන්ජිම ජපන්.
minivan කියන්නෙ මෙන්න මේ වගේ ඒවට. MPV![]()
ඕවා kei van/kei truck කියලා තමා හදුන්වන්නේ.

register kerela okkoma kerela iwara weddi kiyak wage yayida? 17.5 k watinakamata?
Piyabanna one nathnam, 60-70kmph wage yanwa nam batta ekak hodai,

Alto eke ganata aluthin mini van ekak ganna bane.. uba gawa salli thiyenawanam mini van ekakata palayan auto..
මචන් වාහනයේ පිකප් එක ගැන කිසිම ගැටලුවක් තියගන්න එපා.. බබා වගේ 120ට ඇල්ලුවැකි..![]()

මචන් වාහනයේ පිකප් එක ගැන කිසිම ගැටලුවක් තියගන්න එපා.. බබා වගේ 120ට ඇල්ලුවැකි..![]()
wahana gana nam danne na..me 1st vehicle eka..baya kerenna epa ban.owa kiyala..umba danna mini van wela ehema wela tiyanawada?හොදට වාහන ගැන දන්නවනම් මිනි වෑන් එකක් ගන්න ගොඩක් මිනි වෑන් වල ඔයිල් ලීක් සීන් තියනවා එච්චරම වාහන ගැන දන්නැත්තම් ඉන්දියන් ඇල්ටො එකක් වගේ ගන්න මොකද කොම්පැනි සර්විස් හින්ද මුල ටිකේ වාහනේ ගැන දැනුමක් ලබාගන්න පුලුවන් නැත්තම් අරකක් අරන් අමාරුවෙ වැටෙන්න වෙන්නෙ මොකද වාහන ගැන දන්නෑ වගේ ගරාජ් කාරයන්ට තේරුනොත් ඉස්තිම් සොරිම තමා![]()
යකෝ ඇල්ටො එකේ 120ට ගිහින් මැරෙන්න නම් වාහන ගන්න එපා පයින් පලයන්