Miniature Photography සුපිරිම ෆෝටෝ සෙට් එකක්
තිය තිය ඉන්නේ නැතිව පොඩ්ඩක් ඇවිත් බලපන් බන් මේ වගේ සුපිරි හැකියාවන් තියෙන පොරවල් ගොඩක් අඩුයි.
අපේ රටේත් මේ වගේ අය හිටියට ගොඩක් වේලාවට දකින්න ලැබෙන්නෙ අඩුවෙන්..
මේ කලාව කොච්චර ලස්සනද කියලා උබලට පෙනවා ඇතිනෙ.
මේ ටිකනම් කරලා තියෙන්නේ Vatsal Kataria කියන ජායාරූපශිල්පියා..
අපි අතරෙත් ඉන්නවානම් මේ කලාව පොඩ්ඩක් හරි කරන කෙනෙක් මම ඉල්ල සිටිනවා ඔයාලගේ එක නිර්මාණයක්වත් මේ ත්රේඩ් එකේ පලකරන්න කියලා.

බලලා යනගමන් නිකමට වගේ ඔයාලගේ අදහසුත් කියගෙන යන්න..

ඒවා ගොඩක් වටිනවා අප අතරෙත් ඉන්න මෙ වගේ කලාකරුවන්ට.
එනම් කාටත් ජය..

යනගමන් බම්ප් පාරක් දාලා රෙපක් එම දුන්නා කියලා තරහක් එම නෑ..

තිය තිය ඉන්නේ නැතිව පොඩ්ඩක් ඇවිත් බලපන් බන් මේ වගේ සුපිරි හැකියාවන් තියෙන පොරවල් ගොඩක් අඩුයි.
අපේ රටේත් මේ වගේ අය හිටියට ගොඩක් වේලාවට දකින්න ලැබෙන්නෙ අඩුවෙන්..
මේ කලාව කොච්චර ලස්සනද කියලා උබලට පෙනවා ඇතිනෙ.

මේ ටිකනම් කරලා තියෙන්නේ Vatsal Kataria කියන ජායාරූපශිල්පියා.. අපි අතරෙත් ඉන්නවානම් මේ කලාව පොඩ්ඩක් හරි කරන කෙනෙක් මම ඉල්ල සිටිනවා ඔයාලගේ එක නිර්මාණයක්වත් මේ ත්රේඩ් එකේ පලකරන්න කියලා.

බලලා යනගමන් නිකමට වගේ ඔයාලගේ අදහසුත් කියගෙන යන්න..

ඒවා ගොඩක් වටිනවා අප අතරෙත් ඉන්න මෙ වගේ කලාකරුවන්ට.
එනම් කාටත් ජය..

යනගමන් බම්ප් පාරක් දාලා රෙපක් එම දුන්නා කියලා තරහක් එම නෑ..

Last edited: