- Mining වලින් ලැබුන පළවෙනි Payment එක -

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    Umba site eka kiyanneth nehe. anith evunta dennath bayailu. passe boruwak weilu, ithin umba kiyana eva kohomada bang wishwasa karanne.
     
    dndent

    Member
    Sep 25, 2017
    300
    8
    0
    ත්‍රේඩ් එකේ සති 8කින් සල්ලි හම්භ උනා කියලා සිංහලෙන් තියෙද්දි උඹ මොකද එක දවසෙන්ද අහන්නෙ? :lol:
    පොට්ටද බන්? ඉරිසියාවෙන් පුපුරයි උබව දැන්
    :rofl:

    මෙතන තියෙන ප්‍රශ්නෙ උඹට කියවන්න බැරි එක
    උබ භාගෙට කියවලා දුවගෙන ඇවිත් දවසෙන් කොහොමද මෙච්චර ගානක් ලැබුනේ කියලා අහනවා
    යකෝ මම ඔය සති 8ක් කියලා ත්‍රේඩ් එකේ පළවෙනි පෝස්ට් එකේම දාලා තියෙන්නෙ :P

    Oi retard

    man ahuwe salli hamba karapu dawas sathi maasa gaana neme
    uba e salli (porn money+this crypto money) ekadawase gaththada ?

    mokakda umbata hethuwa me thread dekama eka dawase daanna ?

    now understand ?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626

    එක දවසෙම නෙමේ සල්ලි ගත්තෙ නම්
    හැබැයි මට හිතුනොත් මම ත්‍රේඩ් 100ක් දානවා එකම දවසේ, උබට කසන්න හේතුවක් තියද ඒකට?
    අනුන්ට ලැබුන සල්ලි වලට පැලෙන්නෙ නැතුව හිටපන්
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Umba site eka kiyanneth nehe. anith evunta dennath bayailu. passe boruwak weilu, ithin umba kiyana eva kohomada bang wishwasa karanne.
    මගේ අතට සල්ලි ලැබුන සතුටට මම ත්‍රේඩ් එක දැම්මෙ
    කාටවත් සයිට් දෙනවත්, උගන්නනවත් දාපු ගයිඩ් එකක් නෙමේ මේක
    ඕවා උගන්නලා, සයිට් දීලා අන්තිමට සයිට් එකේ උන් පොලු තිබ්බම කට්ටිය අන්තිමට මාව නෙ කන්නේ
    ඒක නිසා මට ලැබුන දේට සතුටු වෙලා හිටියාම ඇති බන් :)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    reputation_neg.gif
    - Mining වලින් ලැබුන... 10-04-2017 03:15 PM Selfish​

    සයිට් එකෙන් පොලු තියලා පැනපු දවසට මට තමා උබලාගෙන් බැණුම් අහන්න වෙන්නෙ
    ඒක නිසා මට ලැබුන දේට සතුටු වෙලා ඉඳපල්ලා බන්
    :)
     
    dndent

    Member
    Sep 25, 2017
    300
    8
    0
    එක දවසෙම නෙමේ සල්ලි ගත්තෙ නම්
    හැබැයි මට හිතුනොත් මම ත්‍රේඩ් 100ක් දානවා එකම දවසේ, උබට කසන්න හේතුවක් තියද ඒකට?
    අනුන්ට ලැබුන සල්ලි වලට පැලෙන්නෙ නැතුව හිටපන්

    aah now you understand :lol:
    good:cool:

    now post another thread i like to see one:yes: