Ministry Of Crab ආසියාවේ හොදම 50 අතරට

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    Ministry Of Crab ආසියාවේ හොදම 50 අතරට

    කකුලුවෝ ටැංකියෙන් ගත්ත ගමන් උයලා දෙන මහේලගෙයි සංගගෙයි කෑම කඩේ : ආසියාවේ හොදම 50 අතරට


    මෙරට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපලක් වන කුමාර් සංගක්කාරට සහ මහේල ජයවර්ධනට හිමි කොළඹ කොටුව ලන්දේසි රෝහල් පරිශ්‍රයේ පිහිටා තිබෙන Ministry of Crab අවන්හල ආසියාවේ හොදම අවන්හල් 5O අතරට පැමිණ තිබෙන බව වාර්තා වේ.

    ලොව පුරා විවිධ ප්‍රසිද්ධ චරිත මෙම අවන්හලට පැමිණ ආහාර ගෙන ඇති අතර ඒ අතුරින් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි විශේෂයි.

    මෙම අවන්හලේ ආහාර ගැනීමට කල්තියා ආසන වෙන් කරගත යුතු වන අතර එහි ආහාර වල මිල ගණන් ඉතා ඉහළ අගයක් ගනු ලබනවා. කකුලුවන්, ඉස්සන් සහ පොකිරිස්සන් යොදාගනිමින් ලෝකයේ විවිධ රටවල ක්‍රමයන්ට අනුව පිසින ලද ආහාර එහිදී ඔබට ලබාගත හැක.







    NCg8u33.jpg


    cL0mQlQ.jpg


    lMAzwtS.jpg


    Nj5icFL.jpg


    2ViErFD.jpg


     
    • Like
    Reactions: manjulabw

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    මමනම් කකුළුවෝ කන්න එච්චර කැමැත්තක් නැහැ , මොකද උන්ගේ කන්න දෙයක් නැහැ , ඒ උනාට කකුළු කරි එකක් එක්ක පාන් කන්න තිබ්බනම් , අන්න සුප්පා ...
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මමනම් කකුළුවෝ කන්න එච්චර කැමැත්තක් නැහැ , මොකද උන්ගේ කන්න දෙයක් නැහැ , ඒ උනාට කකුළු කරි එකක් එක්ක පාන් කන්න තිබ්බනම් , අන්න සුප්පා ...

    කන්න දෙයක් නැත්තේ මොකෝ බන්.උබ කියන්නේ පොඩි උන් ගැන වෙන්න ඇති.ඔය ලොකු උන්ගේ මස් පිරිලා.කකුළුවන්ගේ හොදම මස් ටික තියෙන්නේ උන්ගේ ඉස්සරහ අඩු දෙකේ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    මමනම් කකුළුවෝ කන්න එච්චර කැමැත්තක් නැහැ , මොකද උන්ගේ කන්න දෙයක් නැහැ , ඒ උනාට කකුළු කරි එකක් එක්ක පාන් කන්න තිබ්බනම් , අන්න සුප්පා ...
    කකුලුවො කනකොට නෙමෙයි සූප්පනකොට ගති:P:P