Ministry Of Crab ආසියාවේ හොදම 50 අතරට
මෙරට ජනප්රිය ක්රිකට් ක්රීඩකයින් දෙපලක් වන කුමාර් සංගක්කාරට සහ මහේල ජයවර්ධනට හිමි කොළඹ කොටුව ලන්දේසි රෝහල් පරිශ්රයේ පිහිටා තිබෙන Ministry of Crab අවන්හල ආසියාවේ හොදම අවන්හල් 5O අතරට පැමිණ තිබෙන බව වාර්තා වේ.
ලොව පුරා විවිධ ප්රසිද්ධ චරිත මෙම අවන්හලට පැමිණ ආහාර ගෙන ඇති අතර ඒ අතුරින් ඉන්දීය ක්රිකට් ක්රීඩක විරාත් කෝලි විශේෂයි.
මෙම අවන්හලේ ආහාර ගැනීමට කල්තියා ආසන වෙන් කරගත යුතු වන අතර එහි ආහාර වල මිල ගණන් ඉතා ඉහළ අගයක් ගනු ලබනවා. කකුලුවන්, ඉස්සන් සහ පොකිරිස්සන් යොදාගනිමින් ලෝකයේ විවිධ රටවල ක්රමයන්ට අනුව පිසින ලද ආහාර එහිදී ඔබට ලබාගත හැක.
කකුලුවෝ ටැංකියෙන් ගත්ත ගමන් උයලා දෙන මහේලගෙයි සංගගෙයි කෑම කඩේ : ආසියාවේ හොදම 50 අතරට