ආදරය සුන්දරයි. මමත් ඔය සුන්දරතාවය විඳිනවා. බූට් කාලත් තියෙනව. ආදරය නැති වීමේ වේදනාවත් හොඳටම දන්නවා. හැබැයි පොඩි කාලේ ඉඳල අනේකවිද කැපකිරීම් කරලා දුක් මහන්සියෙන් අපිව රැක බලා ගත්ත දෙමව්පියන්ගේ හීන, බලාපොරොත්තු සතේකට මායිම් නොකර තමන්ව අමතක කරපු හෝ තමන්ට අසාදාරනයක් කරපු කෙල්ලෙක් වෙනුවෙන් දිවි නහ ගන්න හෝ තමන්ගේ අධ්‍යාපන කටයුතු හරි රැකියා කටයුතු හරි විනාශ කර ගන්න උන්ට නම් ස්වභාවධර්මයෙන් උපරිම දඬුවම හිමි වෙන්න ඕනේ. උන්ට කියන්න තියෙන්නේ පාපතර කාලකන්නි කියල මිසක් වෙන දෙයක් නෙමෙයි.
බූට් කාල, ඉර හඳ මිරිකලා වතුර හොයන උන්ට මම නම් දෙන අවවාදේ තමයි ඔය දුකට හොඳම බෙහෙත තමයි කාලය. කාලය ප්‍රශ්න සියල්ල විසඳයි.
බූට් කාල, ඉර හඳ මිරිකලා වතුර හොයන උන්ට මම නම් දෙන අවවාදේ තමයි ඔය දුකට හොඳම බෙහෙත තමයි කාලය. කාලය ප්‍රශ්න සියල්ල විසඳයි.