Minu, Doly RIP

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අකාලයේ එළකිරියට අහිමි ඔබ
    ගැන මතකයන්
    සදා එලකිරි වෙබ් අවකාශය අතර රැදෙනු ඇත
    මින් මතු කිසිදු භවයකදී මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා
    ඔබට නිවන් සුවය ප්‍රාර්ථනා කරමු

    http://www.elakiri.com/forum/showpost.php?p=5858797&postcount=93
    Sad
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    kisi dineka hamu wee netha... kisis dineka kiyawa netha... namuth dutu vigasa sithata shokayak denuni...

    akal vipath min idiriyata sidu nowewa...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තාරකා කැට අතර,
    පාළු රාත්‍රි කලුවර.....
    නුඹ ගෙන ගිය බව
    කෙසේ නම් අදහමි ද.............!!!

    ලිලී මල් පෙති මතට

    වැටුණු මේ කදුළු කැට
    කියන්නේ තවත් මෙහි
    ඩොලී නැති බව නොවෙද.........???

    අමාවක කළුවරක

    තනිය ඉකිබිදින විට
    පුංචි තරු එලියක්ව
    එබීයන් මතකයට..............

    නුඹ නොමැති අදුරු හද

    කෙළවරක එලිය වී
    මිණි සිනා පොකුරු කැට
    මතකයට ගෙන එන්න.......

    මද නලට සසල වන

    තරුවකින් එළිය වන
    වැහි පොදට කිති කැවෙන
    නුඹේ ගැන මතකයන්..............
    ..................
    ..........
    ...
    ................!!!!!!
    කදුළට හැලෙන්නට ඉඩ දී
    නුඹ ගැනම සිහි කරමි......
    නුඹ නොමැති පාළුවේ
    රුදුරු බව අත් විදිමි..............!!!!!
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    oyala nisai sis issara elakiri eka lassana wela thibune
    mata kavi liyanna kiyala dunneth oya
    mama ada kaviyak liwwath e liyanneth oya nisai ekata oyata godak pin
    puluwannam ayeth api atharema ipadenna obata siwan suwa:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පවු බං අහිංසක ජීවිතයක්නේ..
    ඒ හැටි වයසකුත් නෑ..
    ඔය යටින් දාපු නිසදැස දැක්කම තවත් දුක හිතෙනවා බං..
    නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..
    අනේ මේ වගේ දේවල් නම් හතුරෙකුටවත් වෙන්න එපා.. කරුම ලෙඩේ තමා පිලිකාව..

     

    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    මතු අත්ම භවයන්හිදී මෙවන් අකල් මරනයන් සිදු නොවෙවා ..ඔබට නිවන් සුව ...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ලගදි සොහොයුරෙක් මැරුණා...........මහපාරේ
    ඔයත් අද ගිහින් අප දා හොර................පාරේ
    මේවා දකින විට සත්තයි හද.................පෑරේ
    නැවතත් හමුවෙන්න උපදින..............සංසාරේ

    කවි වැල් වලින් එළකිරියම..............නලවාලා
    ඔබ අද නිහඩවී ඇත අප.................හඩවාලා
    හදවත ඇතුලෙ දුක් ගින්නක්..............හංගලා
    ඔබ හැමදාම සිටියා නොවැ..............හිනහීලා

    සිටියත් මෙහේ පිරිලා එක එක.............ගෑනූ
    කවි පද ඔබේ වගෙ මිණි ඇල්ලුව...........සීනූ
    ඔබ ආදර්ශයකි දුක් ගගුලේ.................පීනූ
    කෙලෙසින් මේක අපි වාවන්නද............මීනූ

    කාටත් උරුම මුත් අවසානෙදි.........මරනේ
    අඩු වයසෙන්ම මරු හා සටනට.......වැටුනේ
    ඒ විදි ගින්න ඇත ඇය මේ මිහි......දෙරණේ
    සැනසෙන් සොයුරියේ අවසානයෙ.....නිවනේ

    සුන්දර සිනාවෙන් අප හැම...........නලවන්න
    ජීවිතයේ අවසානය තෙක්................ඉන්න
    ඔරුවට හබල සේ සයුරේ පැද............යන්න
    මතු සංසාරයෙත් අප හා..............එක්වන්න


    පෙන්වා දෙමින් ලෝකයෙ අස්ථිර.......දහම
    ඇයටත් උරුම විය සිව් රියනක.........උරුම
    අවසානයෙදි කරනෙමි මේ............ඉල්ලීම
    ඇගෙ ලැම රිදෙයි අහකට වෙන් මල්....වඩම
     
    Status
    Not open for further replies.