Minu, Doly RIP

Status
Not open for further replies.

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,678
    2,491
    113
    Bevery Hills-90210
    කවුරුත් මෙයාට මොකද උනේ කියලා කියන්නේ නැහැ නේ? :no: ඇයි නැති උනේ? මොනවා හරි ලෙඩකින්ද?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැටියා;14829357 said:
    සිරාවට බං. මේ වගේ එවුන් මලාට පස්සෙ වලටත් හෙණ ගහනවා මේ කරන තුප්පහි වැඩ වලට :angry:
    :yes: ඔන්ලයින් කමියුනිටි වල එක එක ඒවා කියාගෙන එන උංව පැනපු ගමන් විශ්වාස කරන (අපි ඇතුලු )කාටත් හොද පාඩං මේවා
    2.gif
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    අඩෝ මිනු .............උඹ බොරුවට නේද ...මරුනේ...නගිටපිය වලෙන් දැන්ම....!

    :yes::yes::yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.