Minuwangoda_PSD Accident 18+

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    එකනම් ඇත්ත.. කොයිතරම් වේගෙන් ගියත් උපරිම ඉක්මන විනාඩි 15යි..

    ඉස්සර තාත්ත එක්ක බයික් එකේ කොහෙ හරි යද්දි කලර් ලයිට් එකේදි මම බැනුම් අහන තරමක් අම්බෝ....:baffled:
    මම ආවෙත් 50 ට විතර.. අතර මගදි 10 - 20 තියාගෙන Mate වල එහෙම ආව අංකල්ලව පෙන්නල කියනව,
    දැක්කනේ, ඔයා ඉස්සර කරන් ආවට ඒ මිනිස්සු දැන් ඔයාවත් පහු කරලනේ නැවැත්තුවේ කියලා..:lol: ඒ කාලෙනම් තරහත් යනව ඉතින්..
    ඒත් බැලුවාම කතාව ඇත්ත..:dull:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,128
    12,984
    113
    33
    ෆින්ලන්ඩ්
    යතුරු පැදිය ගසේ හැපේ : තරුණයෝ තිදෙනෙක් මරු &#3

    යතුරු පැදිය ගසේ හැපේ : තරුණයෝ තිදෙනෙක් මරු දකිති

    ගල්නෑවේ රිය අනතුරකින් තරුණයන් තිදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
    ඔවුන් යතුරුපැදියක යද්දී ගසක හැපී අනතුර සිදුවී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
    ඔවුහු අවුරුදු 22, 18 හා 17 වියේ පසුවන්නෝ වෙති.


    :shocked::shocked::shocked::(:(:(:(:(

    http://www.lankadeepa.lk/index.php/top_story/346977
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile


    ඉස්සර තාත්ත එක්ක බයික් එකේ කොහෙ හරි යද්දි කලර් ලයිට් එකේදි මම බැනුම් අහන තරමක් අම්බෝ....:baffled:
    මම ආවෙත් 50 ට විතර.. අතර මගදි 10 - 20 තියාගෙන Mate වල එහෙම ආව අංකල්ලව පෙන්නල කියනව,
    දැක්කනේ, ඔයා ඉස්සර කරන් ආවට ඒ මිනිස්සු දැන් ඔයාවත් පහු කරලනේ නැවැත්තුවේ කියලා..:lol: ඒ කාලෙනම් තරහත් යනව ඉතින්..
    ඒත් බැලුවාම කතාව ඇත්ත..:dull:

    තාත්තගේ උපදෙස් වැරදී කියලා 18 - 22 කාලෙදී හිතෙනවා. ඒත් 23, 24 පහුවෙනකොට තාත්තා කියපුවා මොනතරම් හරිද කියලා හිතෙනවා. ජීවිතේ අපි පරිනත වෙනකොට තාත්තලගේ අත්දැකීම් එකතු කරගන්න පුලුවන් නම් අපිට කවදාවත් වරදින්නෙ නෑ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,866
    1
    9,634
    113
    Gampaha
    අපි වාහන පහු කරගෙන හයියෙන් ගෙහින් නවත්තපුවම අර අපි පහුකරගෙන ගිය එව විනාඩි 10න් එතනින් යනව....
    වැඩ දාල ඉස්සර කරපු උන් ටැෆික් එකේ සෙට් උනාම තමා එපා වෙන්නෙ... උන් කින්ඩියට හිනාවෙනව.. :lol::lol:
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මිය ගිය යට නිවන්සුව ප්‍රර්ථනා කරනවා.
    ඉස්සර වගේ හයියට වාහන කොහොමත් දැන් හදන්නේ නැහැ. පුළුවන් තරම් ඇතුලේ ඉන්න අය ආරක්ෂා වෙන විදියට තමයි වාහන හදන්නේ. මොකද චලනය වෙන වහනයක් එක පාරට නැවතුනොත් Inertia නිසා ඇතුලේ ඉන්න අයට වෙන හානිය වැඩියි. ඒ නිසා වාහනේ ඉස්සරහ එහෙම චප්ප වෙලා යනවා කියන්නේ ඒ වාහන ආරක්ෂාව අතින් හොඳයි. හැබැයි passenger compartment එක නම් චප්ප වෙන්න හොඳ නැහැ. අලුත් වාහන හැම එකම වගේ හදල තියන්නේ වාහනේට ලොකු shock එකක් අපු ගමන් එන්ජිම ගැලවිලා බිමට වැටෙන විදියට. ඒ නිසා එන්ජිම කඩාගෙන passenger compartment එකට එන එක අඩු වෙනවා.
    https://www.youtube.com/watch?v=3l4YBf2tjag
     

    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0

    thanks matchan for the reputation point. How can i give one back to you in return ?

    lol what a fucking ponz. thinks he is so cool driving fast. putting his sensible and innocent mom also in trouble.


    I can hear a voice of a kid even, this bugger is so damn stupid. I think it wouldn't hurt anyone if the authorities squeeze an IQ test in to the whole driving licensing procedure.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    හප්පෝ..:eek:
    අපේ තාත්ත කියන එක හරි.. වාහනයක් එලවනකොට කොහෙට හරි අයින් කර ගන්න පුලුවන් වේගෙකින් එලවන්න ඕනෙ...:no:
    එතකොට හානියක් උනත් වෙන්නෙ හයියෙන ආපු එකේ වේගෙට විතරයි...

    තාත්ත හරක් නෙවිබන් මමත් ඒවගේ.
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    කුරුණෑගල පාර අයිනෙමයි අපේ ගෙවලුත් මේ පාරෙ වාහන යන ස්පීඩ් එක හොදට දන්නව ගල් ලොරි, වැලි ලොරි ,ඩ්පෙන්ඩ්ර්,ප්‍රඩෝ ,කන්ටේනර් පෝලිමට එන්නෙ එකෙක්වත් හිමී ට යන්නෙ නෑ .මම උදේට වැඩට යන්න පාර පැන්ගන්න විනාඩි 5කට වඩා ඉන්නව සමහර දවස් වලට .මමත් ඉස්සර
    speed එලවනව අම්මල තාත්තල කොච්චර කිව්වත් ..දැන් නම් 60 පන්නනෙ නෑ ලේසියෙන් .මම නම් හැදුනෙ හැප්පිච්ච ඒව දැකලමයි.....බල්ලො වගේ පාරවල් වල මැරෙන්ඩ බෑ බං මේව බලලවත් හැදියව් කොල්ලනේ .........:(:(:(:(
    aniwa
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,670
    2
    115,547
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පව් මැරිච්ච අය මීට පස්සෙවත් ආරක්සක ඩිෆෙන්ඩර් කට්ටිය පාර බදු ඇරන් වගේ නැතුව සන්යමයෙන් යන්ට ඉගෙනගත්තොත් ලොකු දෙයක් :(
     

    sandunhiran

    Well-known member
  • Mar 17, 2007
    1,351
    49
    48
    37
    Kirib@thgoda.


    දැන් තව එක්කෙනෙක් නැති වෙලාලු බං..:( මට නිව්ස් ඇලර්ට් එකක් ආව දැන් ටිකකට කලින්..

    මේ ජීප් එක ආව විදිහනම් වැරදි තමයි..:frown:

    ඒවුනත් අපේ රටේ බස් ඩ්‍රයිවර්ලගෙත් කිසිම තෙතනමනයක් නෑ අනිත් මිනිස්සු ගැන... මෙතනත් ගොඩක් දුරට "උඹ වරෙංකො" කියල හිටිය වගේ මමනම් දැක්කේ..:baffled:

    අනික විනයක් කියල දෙයක් ඇත්තෙම නෑ..
    කවදාවත් තමුන්ගෙ වැරැද්ද පිළි ගන්නෙත් නෑ...

    ටිපර් බස් වගේ වාහන වල ඩ්‍රයිවර් ඉන්නෙ සෑහෙන උඩින් නිසා ඒ අයට වෙන හානිය ගොඩක් අඩුයි.. ඉතින් ඒ ජාතියෙම එකක් ආවොත් ඇරෙන්න පොඩි වාහනේකට ලේසියෙන් ඉඩ දෙන්නෙ නෑ...

    අනික ඒ වාහනත් අනුන්ගේ ඒව නිසා ඒ අයට කිසිම වගකීමකුත් නෑ...:dull:



    lokka ehema kiyanna epa psd un yana hati uba dakala nadda ?
    bus eke ekage waradak methana mata nam penna na :no: