Miss You..!!

Oct 2, 2008
1,458
24
0
Colombo
2jbutt2.jpg
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
අනේ..........හිතට හොදින්ම දැනුන නිර්මාණයක් නිශා
හිත රිද්දෝල යන ආදරේ හරිම වේදනාකාරියි....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
රිදෙන්න රිදෙන්න...තැලෙන්න තැලෙන්න තමයි හිත හොඳට පන්නරය ලබන්නේ...

ඔය රිදුනු හිත සුවපත් කරන හිතක් නුදුරේ ඔබට ලැබේවා..

ප්‍රේම විරහව ගල්වා ලියූ තවත් සාර්ථක නිර්මානයක්..

ඔබට ජය....
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ඈත්වීමේ වේදනාව සීරුවෙන් හිත්වලට ලං කල නිර්මාණයක්.
ඔබට යහපතක්ම පතමි සොයුරිය.
 
Oct 2, 2008
1,458
24
0
Colombo
thanx for all dear sisters and brothers,
ආදරේ කියන්නෙ එහෙමයි,
එනවා යනවා, එද්දි දැනෙනවට වඩා, යද්දි දැනෙනව...