Warranty denne nadda?
no warranty?
Warranty..??? Abans එකෙන්. දවල් හීනයක් තමයි .....මළකඩ වලට වොරන්ටි දෙයි ද ?
Sirwata? Echchara awulda un?Warranty..??? Abans එකෙන්. දවල් හීනයක් තමයි .....![]()
![]()
අපොයි ඔව් මචන්. එකේ වැඩ කරන අඳුනන උනුත් කියනවා. ඕක උන්ගේ workshop එකට යවනවා. එතන ඉන්න උන්ගෙන් කෝල් එකක් දීලා විස්තර අහනවා කියන්නේ ලොවෙත් කරන්න බැරි වැඩක්. පොඩි no cost repair [ labour only] එකක් නම් කරලා ආපහු දෙනවා. part replacement එකක් නම් ලොවෙත් හම්බවෙන්නේ නැහැ. show room එකට කතා කෙරුවම කියනවා repair center එකට කතා කරන්න කියලා එතන උන්ගෙන් විස්තරයක් ගන්න බැහැ වටේ යවනවා, එක්කෝ call answer කරන්නේ නැහැ...Sirwata? Echchara awulda un?

Sunamiyata ahu una ekak da
God ge voice ekata baya wenna athi. Anika uba kadden da kata kare? Ow amma thama kiwwe 🫣Apo Abans eken gannama epa Ponnayo. Unge customer service anthimai.
podi storyekak kiyannam.
issara mam unta call kara unge BuyAbans website eka gena prusna wagayak uttara ganna.
call answer karapu eka wena eketa transfer kara, uth tawa ekekta transfer kara. Anthimata 5k witara transfer wela anthima eka kata nokara hang-up kara. Edayen passe mata teruna Abans eke quality eka.
halogen eke pakatada yako coilBump oka halogen oven da mkdda kiyanne bn air fryer neme
Mata 2006 witara ratin dvd player ekak genawa LG mehe genath deparai on kale. Weda neti una. Godak then walin ba kiwwa hadanna. Abans ekata dunnama hebei a kale un eka hadala dunna rs4000 ganak giya board ekama denmada danne naඅපොයි ඔව් මචන්. එකේ වැඩ කරන අඳුනන උනුත් කියනවා. ඕක උන්ගේ workshop එකට යවනවා. එතන ඉන්න උන්ගෙන් කෝල් එකක් දීලා විස්තර අහනවා කියන්නේ ලොවෙත් කරන්න බැරි වැඩක්. පොඩි no cost repair [ labour only] එකක් නම් කරලා ආපහු දෙනවා. part replacement එකක් නම් ලොවෙත් හම්බවෙන්නේ නැහැ. show room එකට කතා කෙරුවම කියනවා repair center එකට කතා කරන්න කියලා එතන උන්ගෙන් විස්තරයක් ගන්න බැහැ වටේ යවනවා, එක්කෝ call answer කරන්නේ නැහැ...![]()
ඉස්සරම කාලේ උන් service පට්ටම එකක් දුන්නා මචන් මේ මෑතකාලේ තමයි චෝර වෙලාම ගියේMata 2006 witara ratin dvd player ekak genawa LG mehe genath deparai on kale. Weda neti una. Godak then walin ba kiwwa hadanna. Abans ekata dunnama hebei a kale un eka hadala dunna rs4000 ganak giya board ekama denmada danne na![]()
Mistral fan nam use karanawa hondata.
Fan nam ithin Panasonic, KDK thamyi 25 years unath thiyenne.mama gawa fan ekakuth thiyenaw ban
avurudda pahu wenakotama koil eka giya mortor eke, aaye koil eka ethuwa , dan wada
habai ape heavy use kara, dawasata paya 10 k wage fan eka daan inne