Mistral Air frier මළ ජරාව ගන්න එපා

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Sirwata? Echchara awulda un?
    අපොයි ඔව් මචන්. එකේ වැඩ කරන අඳුනන උනුත් කියනවා. ඕක උන්ගේ workshop එකට යවනවා. එතන ඉන්න උන්ගෙන් කෝල් එකක් දීලා විස්තර අහනවා කියන්නේ ලොවෙත් කරන්න බැරි වැඩක්. පොඩි no cost repair [ labour only] එකක් නම් කරලා ආපහු දෙනවා. part replacement එකක් නම් ලොවෙත් හම්බවෙන්නේ නැහැ. show room එකට කතා කෙරුවම කියනවා repair center එකට කතා කරන්න කියලා එතන උන්ගෙන් විස්තරයක් ගන්න බැහැ වටේ යවනවා, එක්කෝ call answer කරන්නේ නැහැ... :baffled:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    2-B26-A01-B-4-C3-E-42-B8-A92-B-C5-D7-CFF1-E669.jpg

    mokadda wutto @aruna1 me? Consumer electronics walata tiyena standard ekak wath neti magul market eke wikunanna denawada? Shock eka wedila merenna beri na.

    india, pakis gewal wala ohe hadana badu mehe namak tiyena company walin wikunanawa kiyana ekath pudumayak.

    Apo Abans eken gannama epa Ponnayo. Unge customer service anthimai.
    podi storyekak kiyannam.
    issara mam unta call kara unge BuyAbans website eka gena prusna wagayak uttara ganna.
    call answer karapu eka wena eketa transfer kara, uth tawa ekekta transfer kara. Anthimata 5k witara transfer wela anthima eka kata nokara hang-up kara. Edayen passe mata teruna Abans eke quality eka.
    God ge voice ekata baya wenna athi. Anika uba kadden da kata kare? Ow amma thama kiwwe 🫣
    ------ Post added on May 15, 2023 at 9:38 AM
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    අපොයි ඔව් මචන්. එකේ වැඩ කරන අඳුනන උනුත් කියනවා. ඕක උන්ගේ workshop එකට යවනවා. එතන ඉන්න උන්ගෙන් කෝල් එකක් දීලා විස්තර අහනවා කියන්නේ ලොවෙත් කරන්න බැරි වැඩක්. පොඩි no cost repair [ labour only] එකක් නම් කරලා ආපහු දෙනවා. part replacement එකක් නම් ලොවෙත් හම්බවෙන්නේ නැහැ. show room එකට කතා කෙරුවම කියනවා repair center එකට කතා කරන්න කියලා එතන උන්ගෙන් විස්තරයක් ගන්න බැහැ වටේ යවනවා, එක්කෝ call answer කරන්නේ නැහැ... :baffled:
    Mata 2006 witara ratin dvd player ekak genawa LG mehe genath deparai on kale. Weda neti una. Godak then walin ba kiwwa hadanna. Abans ekata dunnama hebei a kale un eka hadala dunna rs4000 ganak giya board ekama denmada danne na 😂
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Mata 2006 witara ratin dvd player ekak genawa LG mehe genath deparai on kale. Weda neti una. Godak then walin ba kiwwa hadanna. Abans ekata dunnama hebei a kale un eka hadala dunna rs4000 ganak giya board ekama denmada danne na 😂
    ඉස්සරම කාලේ උන් service පට්ටම එකක් දුන්නා මචන් මේ මෑතකාලේ තමයි චෝර වෙලාම ගියේ
     
    • Like
    Reactions: Dhanushka.N

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් කියන්න
    මමත් ගන්න හිතන් හිටියේ :sorry:
     
    • Like
    Reactions: NRTG