මන් mitsubishi EK wagon එකක් ගන්න හිතුවේ.. ඒක පාවිච්චි කරන කවුරුන් හෝ සිටිද?? තෙල් කියක් වැඩ කරනවාද?? මොනා හරි අවුල් තියෙනවාද??තියෙනවානම් කියන්න පෙරුම්පුරලා ගන්න කාර් එක..
Pls help
Pls help
Pls help
I have Daihatsu Mira, It does 22km/l overall. I do travel to colombo daily (use some shortcuts, avoid the most busy hours) and outstation on weekends. It does about 25-26 outstation and about 29-30 highway. (70 km/h)
I never use the car without AC, Never run the car as soon as I start. (Keep until engine cool button goes off.) Also use mobil 10W30 mineral oil and do the regular services.
Very good car in terms of economy. I think this EK Wagon is not much different.
Machan what's the year of manufacture of your Mira and how much do you pay for full insurance/company.
How is the spares and body parts availability ?
2016 එකක් තියනව. මම නුවර. normal 20 ගේමක් නැතිව කරනවා. traffic එකේ උනත් 15 ගේමක් නෑ. මම ඔ්‍ෆිස් යද්දි නම් 25ත් පන්නනවා. හැබැයි ඉතින් ගානට යන්න ඕනෙ. රේස් යන්න ගියොත් නම් අඩු වෙයි.මන් mitsubishi EK wagon එකක් ගන්න හිතුවේ.. ඒක පාවිච්චි කරන කවුරුන් හෝ සිටිද?? තෙල් කියක් වැඩ කරනවාද?? මොනා හරි අවුල් තියෙනවාද??තියෙනවානම් කියන්න පෙරුම්පුරලා ගන්න කාර් එක..Pls help
![]()
![]()
2017 New Model, LA350
Sri Lanka Insurance : 56,000 LKR
Spares and Body parts are available in Delkanda, And there is a guy called Prasad Auto Parts in Kottawa who does Daihatsu. (Somebody advised me not to buy from him)
This is the exact same car as Toyota Pixis. And I guess there is not much to worry about it.
Not much of an Idea but as I know spares are not as much as expensive like in WagonR.
Drawbacks are, Boot Space is small, Low Acceleration (As like as any other Key Car model)
On the positive side, This does not have a hybrid battery as like as in WagonR but does the same mileage.