Mitsubishi EK wagon ගැන දන්න අය

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,828
    2,395
    113
    • Mitsubishi EK wagon එකක් ගන්න හිතුවේ.. ඒක පාවිච්චි කරන කවුරුන් හෝ සිටිද?? තෙල් කියක් වැඩ කරනවාද?? මොනා හරි අවුල් තියෙනවාද??තියෙනවානම් කියන්න
     
    • Like
    Reactions: MR.YOLO

    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    WagonR ekak ganna bro. Mechchara common wagon r walath parts wala ganan ekka owage sure na
     
    • Like
    Reactions: MR.YOLO

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,860
    21,097
    113
    සැපක් නැති වාහනයක් බන්. ලොරියක් වගේ
    Awlak naha ban
    Thel karanawa
    Man oka nikan duwanna dala thiyenne
    Mata daily 10 or 9 k lkr hambenawa
    Uta 3000 denawa
    Premio ekak thiyenawa but gonna sell it soon
     
    • Like
    Reactions: Lovtus