අපෝ දොර වැදිල චොර විදිහට පේන්ට් කරල තියෙන්නෙ...
මේක හෙන පරණ වීඩියෝවක් නේද.. මේකෙම දාල තිබිල බැලුව මම...
ඩිසල් එන්ජිමනම් ලෙඩක් කියලා අහලා තියනවා. පාවිච්චි කරපු කෙනෙක් නම් සෙට් වෙලා නැහැටර්බෝ gdi එන්ජිමක් එන්නෙ...ඒ කියන්නෙ ඔක්ටේන් 95 අනිවාර්යයෙන් ගහන්න ඕනෙ.
පෙට්‍රල් කෙරුවාවත් 10ට අඩුයි...
1.8 වලට උඩ එන්ජින් එන්නෙ...
වියදම් වැඩියි ඉතිං, රීකන්ඩිශන් පාට්ස් හොයන්න නෑ. රෙපෙයාර් ආවොත් බ්‍රෑන්ඩ් නිවු දාන්න වෙනව. ඒවත් බොහෝ විට කම්පැණි...
නඩත්තුව අමාරුයි, වාහනේ සුපිරි...
ඩීසල් එක ගැනනං අදහසක් නෑ...