ජන්තු අයියා;16831802 said:මේකත් පෙනුමට තියනවනේ...මේක උබේද?
ඕක විකුණන්නෙ නෑ. ඒකෙ අයිතිකාරයාට කාර් සේල් එකක් තියෙනවා.ජන්තු අයියා;16831802 said:මේකත් පෙනුමට තියනවනේ...මේක උබේද?
ඕක විකුණන්නෙ නෑ. ඒකෙ අයිතිකාරයාට කාර් සේල් එකක් තියෙනවා.ලාන්සර් බොක්ස්
ලාන්සර් බොක්ස් වනාහි 1980 -90 දශක වල ලංකාවේ පට්ට පතුරු යන්ඩ වැඩ ගත්ත වාහන වර්ගයකි. කොටිංම දැං කාලෙ ඇක්සියෝ/ඇලියොං වගේ තමා ඕං. වෙඩිමක් කිව්වොත් ඉතිං ලාන්සර් බොක්ස් එකක් ම තමා ගොඩක් වෙලාවට
රෙඩ් බීඩිං මොඩ්ල් එක ගොඩාක් මාකට්. ගියර් 4 එකට වඩා ගියර් 5 එක මාකට්.ඔරියන්ට් එන්ජිම තමා හොදම ලෙඩ අඩුම එන්ජිම. (ඒකම තමා ලාන්සර් වැගන් එකටත් එන්නෙ) ඕකෙ දෙපැත්ත සයිඩ් කන්නාඩි ඔරිජිනල් එන්නෙ පොඩි හරි පාරක් ඉස්සරහක් වැදුන ගමං ටක් ගාලා ඇතුලට හැරෙන විදිහට. ඉස්සරහා ෆොග් ලයිට් තියෙන හැප්පුනේ නැති. සියළුම උපාංග ඔරිජිනල් තත්වයේ තියෙන සුපිරිම කාර් එකක් හොයා ගන්න ගොඩාක් අමාරුයි. තියෙනවා.. ගොඩාක් අයිතිකාරයෝ දැං විකුණන් නෑ. විකුනන්නෙ ඉතිං අතිං අතට ගිය වට්ටක්කා වෙච්ච මගුල් තමා. හොද කාර් එකක් විකුණනවා නං අනිවා ලක්ස 4න් එහා ගානක් බලාපොරොත්තු වෙන්න වෙනවා. ලක්ස 10ටත් ලාන්සර් බොක්ස් තියෙනවා. මං දැකලත් තියෙනවා එළවලත් තියෙනවා. බෙලිහුල්ඔය තානායමේ අයිතිකාරයා ලග තිබුන කාර් එක ඉන් එකක්. ඒක මේ ලගදි විකුණුවා ලක්ස 9කට. මම දැකපු සුපිරිම කාර් එකක් ඒක. ආසාවෙ බෑ(පොටෝ තියෙනවා. මං මේ ත්රෙඩ් එකේ දාන්නං )![]()
දැං දැං නං පාට්ස් ගොඩක් කොමන් නෑ. හැබැයි හොයා ගන්න බැරි නෑ. ගොඩක් ලයිට් එහෙම නං තවම එනවා (තායිවාන්)
ඉස්සරහා ඩිස් බ්රේක් තියෙන නිසා බ්රේක් හොදා. ගොඩක් ලාන්සර් බොක්ස් ප්රසිද්ද උනේ රත්නපුරේ. ගොඩක් මැණික් මුදලාලිලා තමන්ගෙ තත්වය පෙන්වන්න වගේම සුවපහසුව නිසාම කොච්චර අළුත් වාහන තිබුනත් ලාන්සර් බොක්ස් එකත් පාවිච්චි කරන අවස්ථා තියෙනවා.
ඕක ගොඩාක් වටින්නෙ මොඩිෆයි කලාටත් වඩා ඔරිජිනල් ම තත්වයෙන් තියා ගන්න පුලුවන් නං.



මගේ එක ඔරියන්.. 
මේ තියෙන්නෙ ඔය ලාන්සර් එක බලන්න ගිය සනිය
![]()


4tos dapanko balannaapi gawath thiyenawa ekak.. supirima bande.. rathnapure manik karayo gawa thamath thiynawa.. habai dan gannawanam hodata balala ganna onee.. godak dirum thiyna ewa thiynawa.. wisthara onenam PM karapan...
![]()
http://ikman.lk/en/mitsubishi-celeste-1987-for-sale-ratnapura
Mitsubishi celeste ඒකක් හෙව්වා නේද ඒක්කේනේක්
පෙනුමෙන්නම් ලෙසටම තියෙනවා. එත් මේ දවස් වල වහනේකට අත ගහන්න බෑ 
අහ් මේ ඉන්නේ වාහනේ පෙනුමේන් නම් හොදයි ලගට ගියාම කොහොමද දන්නැ ඉතින්ජොනී බට්ට;16837740 said:මම මමපෙනුමෙන්නම් ලෙසටම තියෙනවා. එත් මේ දවස් වල වහනේකට අත ගහන්න බෑ
![]()
අත්දැකිමෙන් කියන්නේ දුර ගෙවාගෙන් යනවා හොද ඇති කියලා ලගට ගියාම බලන්නේපැ ඒ නිසා අපි නම් යන්නේ trip 1ක් දාගේන ඹය තියෙන දෙයක් බලා කියාගෙන ඒන්නම තමා 

අහ් මේ ඉන්නේ වාහනේ පෙනුමේන් නම් හොදයි ලගට ගියාම කොහොමද දන්නැ ඉතින්
යනවානම් වෙන රව්මක් දාගෙන ඒන්න යනවා මිසක් ඹකටම යන්නඒපාඅත්දැකිමෙන් කියන්නේ දුර ගෙවාගෙන් යනවා හොද ඇති කියලා ලගට ගියාම බලන්නේපැ ඒ නිසා අපි නම් යන්නේ trip 1ක් දාගේන ඹය තියෙන දෙයක් බලා කියාගෙන ඒන්නම තමා
![]()




Mitsubishi Repair Manuals, Mitsubishi Sercive Manuals, Mitsubishi Workshop Manuals, Workshop Manuals,
http://mitsubishiworkshopmanual.blogspot.com/2013/07/mitsubishi-4g6-and-4g6-ew-engine.html

Mitsubishi 4G32 Engine Applications
As state above, this car engine quit popular since it was installed on more than 15 of Mitsubishi vehicles product, following are detailed Mitsubishi 4G32 Engine applications.
Mitsubishi Celeste
Mitsubishi Galant
Mitsubishi L200
Mitsubishi L300
Mitsubishi Lancer
Mitsubishi Galant Lambda/Sapporo
Mitsubishi Sigma
Mitsubishi Cordia
Mitsubishi Tredia
Mitsubishi Mirage
Dodge Colt
Hyundai Pony
Hyundai Stellar
Mazda Familia
Plymouth Arrow
In February 1975, the Lancer was complemented by a hatchback coupé called the "Mitsubishi Lancer Celeste" (A70-series). It succeeded the Galant FTO, which never did very well in the marketplace due to confusion with the Galant GTO and a too high price.[21] It was also called the "Mitsubishi Celeste" or "Colt Celeste" in some markets; and sold as the "Chrysler Lancer Hatchback" in Australia,[1] the "Dodge Lancer Celeste" in El Salvador, the "Plymouth Arrow" in the United States, and the "Dodge Arrow" in Canada. Sitting on the same 2,340 mm wheelbase as the Lancer, length was up to 4,115 mm.[22]



එල ත්රෙඩ් එක මචන්ලා. මෙව්වා දකිනකොට ඔක්කොම අතැරලා දාල ලංකාවට ගිහින් පරණ කාර් අරන් හදන්න හිතෙනවා කොල්ලනේ. කවදා හරි දවසක පරණ WV එකක් හරි MM එකක් හරි අරන් වැඩක් දාන්නනම් තද බල ආසාවක් තියෙනවා හිතේ..
ජොනී බට්ට;16838032 said:ලංකාවට වඩා කැනඩාවේ ලේසි නැද්ද බන් පරණ කාර් එකක් restore කරන එක