mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Machan mamath use kala Box ekak...Aththatama hodai...Petrol wada kala 14k ta wadiyen..Carb eka hada gathtanam hodatama hodai..Engine wala leda ennema nathi tharama.Break thama poddak adu...Eth eka awulk na yanna puluwan..Issaraha dashboard eka laga diranawa ikmnata.eka hinda athula themenewa..ganna wanam eka balala ganna.

    ඒ කිව්වේ වින්ඩ්ස්ක්‍රීන් එක පහල තියෙන වතුර බහින තැන නේද?ඇතුල තෙමෙන්න ගත්තොත් නම් ලෝක ලෙඩක්...කොහොමද මචන් ඕක හොයන්නේ බලන්න ගියාම..පේන්නේ නැති තැනක්නේ..ඔකේ ඉස්සරහ ඩිස්ක් බ්රේක් නෙමෙයිද එන්නේ?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ජන්තු අයියා;16824370 said:
    ඒ කිව්වේ වින්ඩ්ස්ක්‍රීන් එක පහල තියෙන වතුර බහින තැන නේද?ඇතුල තෙමෙන්න ගත්තොත් නම් ලෝක ලෙඩක්...කොහොමද මචන් ඕක හොයන්නේ බලන්න ගියාම..පේන්නේ නැති තැනක්නේ..ඔකේ ඉස්සරහ ඩිස්ක් බ්රේක් නෙමෙයිද එන්නේ?
    wathura tikak gahala balapan :dull: wena karanna deyak na :baffled:
    oya athule leak balala hoyanna nam baaa ban malaata...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ubata okata vada hodai Nissan B310 ekak gattanan Petrol vada karana parts hoyagannath puluvan

    gammak na bn lancer 1 taram
    84390985.bl8sCA8t.jpg

    26495310086_large.jpg

    DSC_0565.jpg

    2ce8dd1a-6cd9-473a-a773-65a370dbac14.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජොනී බට්ට;16829266 said:
    26495310086_large.jpg

    මේ වගේ කිරි ටොයිය එකට හදන්න පාට්ස් තිබ්බනම් ලංකාවෙත් :(
    මේකේ ලොකු දෙයක් කරලා නැ මචන් බපර් ඒකයි ඇලොවිල් සෙට් ඒකයි දලා හොද පේන්ටි ඒකක් ගහලා:yes:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    parts tiyanawa ban..kauda na kiyanne...mama VW bug ekak hadanawa.. okkoma badu lankawen thamai gaththe...

    ekata parts tiyanawanam Lancer ekata naththe na..soyannata hambawe ban.gedara budiyan idan parts hoyanda ba
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මේකේ ලොකු දෙයක් කරලා නැ මචන් බපර් ඒකයි ඇලොවිල් සෙට් ඒකයි දලා හොද පේන්ටි ඒකක් ගහලා:yes:

    ඒත් බලපන්කො beading එක, බෆර් එක, light අනම්මනම් ඔක්කොම පට්ට qualityනේ. ඔහොම quality parts ලංකාවේ තියෙයිද සැකයි :(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේකේ ලොකු දෙයක් කරලා නැ මචන් බපර් ඒකයි ඇලොවිල් සෙට් ඒකයි දලා හොද පේන්ටි ඒකක් ගහලා:yes:

    ඔව් බං මේකේ නියම ලුක් එකක් තියෙන්නේ...ඔය කාර් එකට දාන්න ඕනේ හැමෝම දාන බොකු ඇලෝයි වීල් එකත් නෙමෙයි..සමහර මිනි මයිනර් වලට දානවා වගේ deep ඇලෝයි වීල් එකක් තමයි ලස්සන..ඉස්සරහ පස්ස බෆර් ලොකු කරන්නෙත් තහඩුවෙන්මයි ඔකේ...

    ලංකාවේ කොල්ලෙක් හදපු එකක් මට හම්බ උනා යූ ටියුබ් එකේ...
    http://www.youtube.com/watch?v=LZkjoRuMtwA
     
    manojmashz

    Active member
  • Sep 16, 2011
    365
    96
    28
    colombo
    bds-hanoi.info
    IDG පරන ‍car වල බ්‍රෙක් වැඩි කර ගන්න ක්‍රමයක් නැද්ද. කාර් එක ව්දින වෙලාවට බ්‍රෙක් තමයි අඩු.brake pads අලුතෙන් දැම්මොත් හරියයි ද
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    IDG පරන ‍car වල බ්‍රෙක් වැඩි කර ගන්න ක්‍රමයක් නැද්ද. කාර් එක ව්දින වෙලාවට බ්‍රෙක් තමයි අඩු.brake pads අලුතෙන් දැම්මොත් හරියයි ද
    ow machan pad dammama godak durata hariyanawa eth ekkama
    break oshers ehema aluth karagattothsure ekatama tiyenawa

    master pump 1k dagattanam break tiyenawa
    drum ehema kapilane machan ekai awla tiak madi wenne
    ara ape diha hadalu lancer eke muna anala tibune eka paratama berak natiwela eka nisa tiakak dura tiyala palayan prawesamata
    DSC_1616.jpg

    prawesama kokatath hondaine:D
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;16829497 said:
    ඔව් බං මේකේ නියම ලුක් එකක් තියෙන්නේ...ඔය කාර් එකට දාන්න ඕනේ හැමෝම දාන බොකු ඇලෝයි වීල් එකත් නෙමෙයි..සමහර මිනි මයිනර් වලට දානවා වගේ deep ඇලෝයි වීල් එකක් තමයි ලස්සන..ඉස්සරහ පස්ස බෆර් ලොකු කරන්නෙත් තහඩුවෙන්මයි ඔකේ...

    ලංකාවේ කොල්ලෙක් හදපු එකක් මට හම්බ උනා යූ ටියුබ් එකේ...
    http://www.youtube.com/watch?v=LZkjoRuMtwA

    na machan oya buffer eka fiber gahanawa mata pot 1 nam hoyaganna bari una tawama man balapu car 2 ,3kama buffer eka fiber

    oka thaduwen gahana 1th loku deyak nam na
    ah tawa 1k puluwannam menna mekath hoyaganin
    053630150_053507673a063e536bf373a50f1aac87b6e167462304e805b.jpg

    4698502_orig.jpg

    nT8m0PoQhuB9WjPr2Ixr2P8VIfto8nIzWucVfhBC0_M.jpg
     
    ඔව් ඔව් මාත්දැකලා තියෙනවා ඔය ගැජට් එක හි කරපු බොක්ස්..මෙන්න මේ ෆොටෝ වල ඇලෝයි වීල් එක තමයි නියම...මචන් බොක්ස් එකේ ඉස්සරහ ඩිස්ක් නෙමෙයිද එන්නේ?

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;16829826 said:
    ඔව් ඔව් මාත්දැකලා තියෙනවා ඔය ගැජට් එක හි කරපු බොක්ස්..මෙන්න මේ ෆොටෝ වල ඇලෝයි වීල් එක තමයි නියම...මචන් බොක්ස් එකේ ඉස්සරහ ඩිස්ක් නෙමෙයිද එන්නේ?

    disc enne machan:yes:
    brembo fittings tiyenawa mata mataka hatiyata

    dakkada motorshow 1 tibuna original turbo lancer 1?