Machan mamath use kala Box ekak...Aththatama hodai...Petrol wada kala 14k ta wadiyen..Carb eka hada gathtanam hodatama hodai..Engine wala leda ennema nathi tharama.Break thama poddak adu...Eth eka awulk na yanna puluwan..Issaraha dashboard eka laga diranawa ikmnata.eka hinda athula themenewa..ganna wanam eka balala ganna.
ඒ කිව්වේ වින්ඩ්ස්ක්‍රීන් එක පහල තියෙන වතුර බහින තැන නේද?ඇතුල තෙමෙන්න ගත්තොත් නම් ලෝක ලෙඩක්...කොහොමද මචන් ඕක හොයන්නේ බලන්න ගියාම..පේන්නේ නැති තැනක්නේ..ඔකේ ඉස්සරහ ඩිස්ක් බ්රේක් නෙමෙයිද එන්නේ?
wena karanna deyak na 




