Mitsubishi Lancer CB2

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,752
    11,387
    113
    මචන්ලා අපේ මල්ලි mitsubishi lancer cb2 එකක් හදන්නේ. 980000/= කාර් එකේ නං කියන්න වරදක් නැහැ. මේ කාර් එක පාවිච්චි කරන උන් විස්තර ටිකක් කියපල්ලකෝ ලොකු උදව්වක්

    http://carphotos.cardomain.com/ride_images/3/2950/3501/32374250024_original.jpg

    මේක නෙමේ ඇත්ත එක. නමුත් මේ පාටම තමෛ. හොඳම තත්වයෙන් තියෙනවා
    YOM-1992
     
    Last edited:

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    මචන්ලා අපේ මල්ලි mitsubishi lancer cb2 එකක් හදන්නේ. 980000/= කාර් එකේ නං කියන්න වරදක් නැහැ. මේ කාර් එක පාවිච්චි කරන උන් විස්තර ටිකක් කියපල්ලකෝ ලොකු උදව්වක්

    32374250024_original.jpg

    hoda wahanyak mchao
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Me dawaswala wahana ganna epa ban. Masa 2-3 withara balapan. Godak aya oya parana vahana thawa tika dawasakin aduwata deela dai budget eken green test/license ganan wedi karapu nisa.

    Anika cars wala ganan wedi karapu eken den buyers la hoyaganna amaru wenawa.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    man oka use kala awrudu 3k. wahane nam awlak ne. carburetor eka hondhata check karala ganna. oya model eke carb eka tune karanna tikak amarui. engine, gear box nam kiyanna waradak ne. comfortable.

    man wikke 94 CB2 eka 7.50 ta :P (market godak bahala thibbe ae kale). thawa adu karala illapan.

    meka thama man gawa thibbe.

    4qmm9h.jpg
     
    Last edited: