Mitsubishi Lancer EX

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    patta car eka okata godak asa penuma handa kohoamath Mitsubishi car lassanai balapan hadda parana gallant ekath maara look ekak thiyenne
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    රත්තරං;15519072 said:
    ඌට බොහෝම දරුනු නිල් පාට උනක් තියෙනවා

    මේ උගේ ඇක්සෙලා එක. ඒක වික්කා

    232855a.jpeg


    http://www.automart.lk/vehicleinfo....e=3&searchVehicle=1&hits=120&vehicleno=232855

    මේ තියෙන්නේ උගේ එවෝ X එක. දන්න විදිහට නෝමල් කාර් එකක් එවෝ කරලා තියෙන්නේ. හැබැයි evo ඇන්ජිමකුත් තිබ්බා

    41677637965898407902725.jpg


    48619237965824406052434.jpg


    52216837966272017241535.jpg

    siraawata.. mea nil paata nan lassanai
    Nice car:love:
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    machan mama waradidia danne ne ...mata hithenawa me car eke gana hugak adui kiyala...2008 ewath 32 withra tyenwane.... mama harinam mekata hethuwak kiyanna.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඇඩෙනවා කියහන්කො, ලාන්සර් එක මෙච්චර බලු වෙලාද??වාහන මාකට් එක බහිනවා හෝ ගාලා. මේ ඉතින්ම් මේ ගානටවත් දීගන්න බැරුවනේ ඉන්නේ

    000129818_1.jpg

    http://autolanka.com/ad.asp?ID=129818

    :shocked::shocked:2975000/=:shocked::shocked:
     
    Last edited:

    SaLiTHaS77

    Well-known member
  • රත්තරං;15524652 said:
    ඇඩෙනවා කියහන්කො, ලාන්සර් එක මෙච්චර බලු වෙලාද??වාහන මාකට් එක බහිනවා හෝ ගාලා. මේ ඉතින්ම් මේ ගානටවත් දීගන්න බැරුවනේ ඉන්නේ

    000129818_1.jpg

    http://autolanka.com/ad.asp?ID=129818

    :shocked::shocked:2975000/=:shocked::shocked:
    ow macho, math dakka..mara widiyata market eka bahinne..meka auto una nam math balanwa..manual ne..:angry::angry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    රත්තරං;15524652 said:
    ඇඩෙනවා කියහන්කො, ලාන්සර් එක මෙච්චර බලු වෙලාද??වාහන මාකට් එක බහිනවා හෝ ගාලා. මේ ඉතින්ම් මේ ගානටවත් දීගන්න බැරුවනේ ඉන්නේ

    000129818_1.jpg

    http://autolanka.com/ad.asp?ID=129818

    :shocked::shocked:2975000/=:shocked::shocked:

    manual ekak hinda oka denna amaru :shocked: :shocked:
    auto eka nam 30+ kohoma hari denna puluwan. me dawas wala axela,lancer,141 2008 30-31ta awith thiyenne. :dull: :dull: permit seen eka hinda owwa 1st owner ewwa kohoma hari denna balan inne. ganna hoyana ewunta patta chance ;)
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එල එල මචන් එහෙනම් ඒ කියන්නේ දැන් මේකත් අඩු වෙලා නේ.....
    මට නම් සෙට් වෙන්නේ වාහන නම් Toyota, බයික් නම් Honda ඔන්න ඕකයි සරල කතන්දරේ...! :lol::lol:
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    රත්තරං;15528545 said:
    ai ban eeee????:baffled::baffled::baffled:

    APE PROJECT EKE OYA WAAHANA 2K THIBBA, MANUAL
    EKAKA 40000KM WEDDI GEAR BOX LEDAK AWA,
    THAWA WHEEL ALIGNMENT ENGINE PRASHNATH THIBBA
    HABAI HONDATA IDA THIYENA WAAHANE,
    NARAKAMATH NA:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    APE PROJECT EKE OYA WAAHANA 2K THIBBA, MANUAL
    EKAKA 40000KM WEDDI GEAR BOX LEDAK AWA,
    THAWA WHEEL ALIGNMENT ENGINE PRASHNATH THIBBA
    HABAI HONDATA IDA THIYENA WAAHANE,
    NARAKAMATH NA:P

    පාවිච්චිය තමා බන්. අපේ හු%^ගේ ඩ්‍රයිවරයෙක් මිට්සුබිශි බ්‍රෑන්ඩ් නිව් අලුත්ම L200 කැබ් එකක් කිලෝමීටර් 60000න් ඇන්ජිම කෑවා