Mitsubishi montero

nethumshan

Well-known member
  • May 27, 2017
    2,688
    2,168
    113
    Chr eka athulata negala passe seat eke idagaththama eka ganna hithenawa nam ganin. Melo spacious nethi set ma nethi wahanayak.
    ඔය සින් එක නිසා තමා කලිනුත් බලලා අතැරියේ ගන්නේ නැතුව. එත් 10m-11m range එකට වෙන ගන්න එකකුත් නැනේ.
    Premio ekatath wada pathai neda chr
    නැ නේ 🤔
    G H J numbers gannawanam parissamen ganna bro . gedi gahapuwa thama godak thiyenne
    දැනගත්ත එක හොදයි. මන් බලපු එකත් H නම්බර් එකක්. බැන්ඩ් නිව් ඉම්පොර්ට් කරපු එකක් කියලා කිව්වේ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    දන්නෙ නෑ මේ ගැන, හැබැයි
    Pejaro hit උනෙ Gen 1 & Gen 2 තමයි
    පලාත් සබා & මහත්තයා

    Gen 3 පජාතයි ( ලු ) ඔයා හොයන එක අයිති වෙන්නෙ මෙකට
    Gen 4 හොදයි
    ඉට පස්සෙ ඩිස්කන්ටිනිවු


    ෆුවල් නන් අහන්න දෙයක් නෑ, අජපල් කොමත් ( 5-6 kmpl , petrol, as per owners)
     
    • Like
    Reactions: hrm

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,617
    113
    Nugegoda, Sri Lanka
    Chr eka athulata negala passe seat eke idagaththama eka ganna hithenawa nam ganin. Melo spacious nethi set ma nethi wahanayak.
    It's called a Hatchback (Same as Subaru XV).. Sinhalunta poddak usa wahanayak dakka gaman SUV.. lol :lol:

    දැනගත්ත එක හොදයි. මන් බලපු එකත් H නම්බර් එකක්. බැන්ඩ් නිව් ඉම්පොර්ට් කරපු එකක් කියලා කිව්වේ
    Brand New loweth GDI genawe nane.. Domestic models thamai GDI engine awe..
    ------ Post added on Aug 9, 2023 at 12:57 PM
     
    • Like
    Reactions: club man