MIUI අප්ඩේට් කරන්න එපා ද හාද?

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    යකෝ මේ ලබ්බ අප්ඩේට් වෙලානේ මට කියන්නෙත් නැතුව. යකාගෙ සොෆ්ට්වෙයාර්ර්්්. මේව.:angry::growl:
    අවුලක් නැද්ද මචන්. Performance වල වෙනසක් තියෙනවද
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මන් කෙලින්ම orangefox recovery ගහලා root කරලා තියෙන්නේ.
    Miui ආව ගමන් backup ගැහුවා upgrade කරා custom kernel එක දාගත්තා.
    අවුල් තිබ්බොත් rollback කරා.

    Custom kernel and FKM නිසා battery issue එකක් නෑ.
    App එකෙන් app එකට processor cores හිටන් adjust වේවි වෙනස් වෙලා optimize කරලා rules හදල තියෙන්නෙ. Battery උපරිමයි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අප්ඩේට් කරල අවුල් එනවනම් රීසෙට් කරන්න. ගොඩක් වෙලාවට කෑෂ් ඉෂූස් තමයි එන්නෙ
     
    • Like
    Reactions: TNHM

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    GOOGLE කරාම එක එක උන් එක එක කතා කියනව. දැන් ටිකකට කලින් පොන් එක හම්බ උනේ මට. WIFI කනෙට් කරා විතරයි අප්ඩේට් වෙන්න අහනව. මට බයයි කේස් යයි කියල බැටරි බහින එක වැඩි වෙයි කියල.

    උබලගෙ එක්ස්පීරියන්ස් එක කොහොමද අප්ඩේට් කරාට අවුලක් නැද්ද? පට්ට SUPER WALLPER ටිකක් තියෙනවනේ? ඒත් අප්ඩේට් කරන්න බයයි. උබලගෙන් අහල ඉන්න හිතුව.
    ykoo ubata pissuda ... get the damn latest MIUI 12.5.6 stable update...
     
    • Like
    Reactions: TNHM

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    this is my battery status.. Note 10 Pro... netflix balala hamadema karala.

    9d615986-4482-45e4-ae00-02ddc571e0e1.jpg
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    යකෝ මේ ලබ්බ අප්ඩේට් වෙලානේ මට කියන්නෙත් නැතුව. යකාගෙ සොෆ්ට්වෙයාර්ර්්්. මේව.:angry::growl:
    පෝන් එක බලන්න ඇති මේකා ත්‍රෙඩ් දදා වාත වෙද්දි මේ කපේට අප්ඩේට් එක කරගන්න වෙන්නෙ නෑ ඔන්න ඔහෙ මන්ම කරගන්නව කියල
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,609
    113
    ඇයි බන් update එකක් ආවම කරන්නද කරන්නද කියලා අහන්නේ ?
    මම දැන් අවුරුදු 7 ක් විතර තියෙන්නේ ආපු ඔක්කොම updates වෙලාවට update කරලා තියෙනවා. පොඩි පොඩි අවුල් තියෙනවා. ඒවා ඉතින් update වලින්ම හදනවනේ.

    උන්ම update වලින් කඩලා, උන්ම හදනවා
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඔය About Phone කියන එක ඇතුලට ගිහින් පොටෝ කෑල්ලක් දාපන්...
    සොරි බං කන්න ගියා.

    1632370881353.jpg

    ඇයි බන් update එකක් ආවම කරන්නද කරන්නද කියලා අහන්නේ ?
    මම දැන් අවුරුදු 7 ක් විතර තියෙන්නේ ආපු ඔක්කොම updates වෙලාවට update කරලා තියෙනවා. පොඩි පොඩි අවුල් තියෙනවා. ඒවා ඉතින් update වලින්ම හදනවනේ.

    උන්ම update වලින් කඩලා, උන්ම හදනවා
    මට පොඩි පොඩි අවුල් අවුලක් නෑ මම දැක්ක රීස්ටාර්ට් වෙන Issue එකක් එනව කියල. එහෙම උනොත් කෙ ලවෙනව මචං. මට මේක විතරයි smartphone එකකට දැන් තියෙන්නේ කලින් තිබ්බ එකේ display ගියා. dump phone එකක් පහුගිය දවස් කීපයේ යූස් කරේ.
    ------ Post added on Sep 23, 2021 at 9:53 AM
     
    • Like
    Reactions: TNHM
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Guys whats the launch are you all using with Redmi or Poco Devices? I m using

    Lawnchair 2 with Pixel Icon pack.​

    Patta smooth..

    View attachment 145005View attachment 145006
    මමත් කැමතියි nova එක දාගන්න. ඒත් මුන් හිතා මතාම ඒ ලොන්චර් වලදි ගෙස්චර් වැඩ කරන්නැති විදියට හදල. දැන් ඉතින් ඩිෆෙෘල්ට් එකම තමයි යූස් කරන්න වෙන්නේ.
     
    • Like
    Reactions: Ozone4 and NRTG

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මමත් කැමතියි nova එක දාගන්න. ඒත් මුන් හිතා මතාම ඒ ලොන්චර් වලදි ගෙස්චර් වැඩ කරන්නැති විදියට හදල. දැන් ඉතින් ඩිෆෙෘල්ට් එකම තමයි යූස් කරන්න වෙන්නේ.
    ow thama gesture wada naha.. may be that will fix with upcoming MIUI 13..

    pls follow this web for future updates https://www.gizmochina.com/
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,222
    113
    Kaer Morhen
    thewitcher.com
    සොරි බං කන්න ගියා.

    View attachment 144986

    මට පොඩි පොඩි අවුල් අවුලක් නෑ මම දැක්ක රීස්ටාර්ට් වෙන Issue එකක් එනව කියල. එහෙම උනොත් කෙ ලවෙනව මචං. මට මේක විතරයි smartphone එකකට දැන් තියෙන්නේ කලින් තිබ්බ එකේ display ගියා. dump phone එකක් පහුගිය දවස් කීපයේ යූස් කරේ.
    ------ Post added on Sep 23, 2021 at 9:53 AM
    Okada latest eka mge tynne 12.5.6 🙄
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Okada latest eka mge tynne 12.5.6 🙄
    මචං ඔයාගෙ තියෙන්නෙ poco f3 එකද? අඩේ ඒකනේ බං. මගේ එද්දි තිබ්බෙ 12.5.1ක අප්ඩේට් උනේ 12.5.2ට. මට ආවෙ නෑනේ 12.5.6 අප්ඩේට් එක. මම දැනුත් චෙක් කරා අප්ඩේට් නෑ කියනව. ඇයි බං ඒම?
     
    • Like
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,222
    113
    Kaer Morhen
    thewitcher.com
    මචං ඔයාගෙ තියෙන්නෙ poco f3 එකද? අඩේ ඒකනේ බං. මගේ එද්දි තිබ්බෙ 12.5.1ක අප්ඩේට් උනේ 12.5.2ට. මට ආවෙ නෑනේ 12.5.6 අප්ඩේට් එක. මම දැනුත් චෙක් කරා අප්ඩේට් නෑ කියනව. ඇයි බං ඒම?
    Ah mge note 10 pro tynne bn, miui tma habai dekema neda, launcher eka wtrne wenas itin