අවුලක් නැද්ද මචන්. Performance වල වෙනසක් තියෙනවදයකෝ මේ ලබ්බ අප්ඩේට් වෙලානේ මට කියන්නෙත් නැතුව. යකාගෙ සොෆ්ට්වෙයාර්ර්්්. මේව.![]()
අවුලක් නැද්ද මචන්. Performance වල වෙනසක් තියෙනවදයකෝ මේ ලබ්බ අප්ඩේට් වෙලානේ මට කියන්නෙත් නැතුව. යකාගෙ සොෆ්ට්වෙයාර්ර්්්. මේව.![]()
ykoo ubata pissuda ... get the damn latest MIUI 12.5.6 stable update...GOOGLE කරාම එක එක උන් එක එක කතා කියනව. දැන් ටිකකට කලින් පොන් එක හම්බ උනේ මට. WIFI කනෙට් කරා විතරයි අප්ඩේට් වෙන්න අහනව. මට බයයි කේස් යයි කියල බැටරි බහින එක වැඩි වෙයි කියල.
උබලගෙ එක්ස්පීරියන්ස් එක කොහොමද අප්ඩේට් කරාට අවුලක් නැද්ද? පට්ට SUPER WALLPER ටිකක් තියෙනවනේ? ඒත් අප්ඩේට් කරන්න බයයි. උබලගෙන් අහල ඉන්න හිතුව.
බලපන් ඇවිල්ල තියෙන අප්ඩේට් එකේ ෆොටෝ එකක් දාපන් බලන්න.... Stable ද නැත්තන් Enhance එකද කියලා බලන්න...
පෝන් එක බලන්න ඇති මේකා ත්‍රෙඩ් දදා වාත වෙද්දි මේ කපේට අප්ඩේට් එක කරගන්න වෙන්නෙ නෑ ඔන්න ඔහෙ මන්ම කරගන්නව කියලයකෝ මේ ලබ්බ අප්ඩේට් වෙලානේ මට කියන්නෙත් නැතුව. යකාගෙ සොෆ්ට්වෙයාර්ර්්්. මේව.![]()
ඔය About Phone කියන එක ඇතුලට ගිහින් පොටෝ කෑල්ලක් දාපන්...
සොරි බං කන්න ගියා.ඔය About Phone කියන එක ඇතුලට ගිහින් පොටෝ කෑල්ලක් දාපන්...
මට පොඩි පොඩි අවුල් අවුලක් නෑ මම දැක්ක රීස්ටාර්ට් වෙන Issue එකක් එනව කියල. එහෙම උනොත් කෙ ලවෙනව මචං. මට මේක විතරයි smartphone එකකට දැන් තියෙන්නේ කලින් තිබ්බ එකේ display ගියා. dump phone එකක් පහුගිය දවස් කීපයේ යූස් කරේ.ඇයි බන් update එකක් ආවම කරන්නද කරන්නද කියලා අහන්නේ ?
මම දැන් අවුරුදු 7 ක් විතර තියෙන්නේ ආපු ඔක්කොම updates වෙලාවට update කරලා තියෙනවා. පොඩි පොඩි අවුල් තියෙනවා. ඒවා ඉතින් update වලින්ම හදනවනේ.
උන්ම update වලින් කඩලා, උන්ම හදනවා
මමත් කැමතියි nova එක දාගන්න. ඒත් මුන් හිතා මතාම ඒ ලොන්චර් වලදි ගෙස්චර් වැඩ කරන්නැති විදියට හදල. දැන් ඉතින් ඩිෆෙෘල්ට් එකම තමයි යූස් කරන්න වෙන්නේ.Guys whats the launch are you all using with Redmi or Poco Devices? I m using
Lawnchair 2 with Pixel Icon pack.
Patta smooth..
View attachment 145005View attachment 145006
ow thama gesture wada naha.. may be that will fix with upcoming MIUI 13..මමත් කැමතියි nova එක දාගන්න. ඒත් මුන් හිතා මතාම ඒ ලොන්චර් වලදි ගෙස්චර් වැඩ කරන්නැති විදියට හදල. දැන් ඉතින් ඩිෆෙෘල්ට් එකම තමයි යූස් කරන්න වෙන්නේ.
Okada latest eka mge tynne 12.5.6සොරි බං කන්න ගියා.
View attachment 144986
මට පොඩි පොඩි අවුල් අවුලක් නෑ මම දැක්ක රීස්ටාර්ට් වෙන Issue එකක් එනව කියල. එහෙම උනොත් කෙ ලවෙනව මචං. මට මේක විතරයි smartphone එකකට දැන් තියෙන්නේ කලින් තිබ්බ එකේ display ගියා. dump phone එකක් පහුගිය දවස් කීපයේ යූස් කරේ.
------ Post added on Sep 23, 2021 at 9:53 AM
මචං ඔයාගෙ තියෙන්නෙ poco f3 එකද? අඩේ ඒකනේ බං. මගේ එද්දි තිබ්බෙ 12.5.1ක අප්ඩේට් උනේ 12.5.2ට. මට ආවෙ නෑනේ 12.5.6 අප්ඩේට් එක. මම දැනුත් චෙක් කරා අප්ඩේට් නෑ කියනව. ඇයි බං ඒම?Okada latest eka mge tynne 12.5.6![]()
same here.. 12.5.6Okada latest eka mge tynne 12.5.6![]()
Ah mge note 10 pro tynne bn, miui tma habai dekema neda, launcher eka wtrne wenas itinමචං ඔයාගෙ තියෙන්නෙ poco f3 එකද? අඩේ ඒකනේ බං. මගේ එද්දි තිබ්බෙ 12.5.1ක අප්ඩේට් උනේ 12.5.2ට. මට ආවෙ නෑනේ 12.5.6 අප්ඩේට් එක. මම දැනුත් චෙක් කරා අප්ඩේට් නෑ කියනව. ඇයි බං ඒම?