MIUI අප්ඩේට් කරන්න එපා ද හාද?

Charlie Babbitt

Well-known member
  • Aug 4, 2021
    363
    1,293
    113
    31
    මන් කෙලින්ම orangefox recovery ගහලා root කරලා තියෙන්නේ.
    Miui ආව ගමන් backup ගැහුවා upgrade කරා custom kernel එක දාගත්තා.
    අවුල් තිබ්බොත් rollback කරා.

    Custom kernel and FKM නිසා battery issue එකක් නෑ.
    App එකෙන් app එකට processor cores හිටන් adjust වේවි වෙනස් වෙලා optimize කරලා rules හදල තියෙන්නෙ. Battery උපරිමයි.
    Me too
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    සොරි බං කන්න ගියා.

    View attachment 144986


    මට පොඩි පොඩි අවුල් අවුලක් නෑ මම දැක්ක රීස්ටාර්ට් වෙන Issue එකක් එනව කියල. එහෙම උනොත් කෙ ලවෙනව මචං. මට මේක විතරයි smartphone එකකට දැන් තියෙන්නේ කලින් තිබ්බ එකේ display ගියා. dump phone එකක් පහුගිය දවස් කීපයේ යූස් කරේ.
    ------ Post added on Sep 23, 2021 at 9:53 AM
    Stable එකනේ තියෙන්නේ... කිසි අවුලක් නෑ... Stable කියන්නේ තියෙන ඔක්කොම Bugs හදලා එලියට දාන එක.
     

    chamararj

    Active member
  • May 7, 2015
    123
    132
    43
    Pannipitiya
    Redmi note 9s එකක් පාවිච්චි කරන්නෙ. මට තාම update නිසා phone එක අවුල් ගිහින් නෑ. Beta rom දාන්නෙ නැතුව stable rom දාපං, update කරන්න බයත් නෑ අවුලක් ගියොත් update එක restore හරි delete කරල හරි previous update එකට යන විදිය google දෙයියන්ගෙන් බලල ඒ solution එක කරල දානව. අරක වෙයි මේක වෙයි කිය කිය හිත හිත බයේ හිටියොත් කවදාවත් අළුත් දෙයක් ඉගෙන ගන්න වෙන එකක් නෑ.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අඩෝ ෆෝන් එක අරන් නේද...Welcome to POCO Family..මම POCO F2 Pro 😊 මම නම් අප්ඩේට් එකක් ආපු ගමන් කරන්නේ නැහැ...උන්ගේ සාමාන්‍යෙන් අප්ඩේට් එකක් ආවම ඒකෙ බග් ෆික්ස් කරලා තව එකක් එවනවා..පොඩ්ඩක් Forums කියවලා බලනවා...
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Got this update today morning. Anyone got the same??

    1633923153904.png
    1633923170397.png





    ------ Post added on Oct 11, 2021 at 9:44 AM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    muchan... reddit link eka ewapan...
    ඔය උඹ දාලා තියෙන එකේම තියෙනවානේ අවුලක් නෑ කියලා... කෝකටත් තව දවස් 2ක් තුනක් ඉදපන්. ඊටපස්සෙ පොඩ්ඩක් රිවීව් බලලා කරන දෙයක් කරපන්.