මට එන්නැත්තෙ ඇයි දන්නෑ. මාර හුයන්නක්නෙ.Ah mge note 10 pro tynne bn, miui tma habai dekema neda, launcher eka wtrne wenas itin

රීජන් වෙනස් කරල බලපන් සමහර විට එයිමට එන්නැත්තෙ ඇයි දන්නෑ. මාර හුයන්නක්නෙ.![]()
Me tooමන් කෙලින්ම orangefox recovery ගහලා root කරලා තියෙන්නේ.
Miui ආව ගමන් backup ගැහුවා upgrade කරා custom kernel එක දාගත්තා.
අවුල් තිබ්බොත් rollback කරා.
Custom kernel and FKM නිසා battery issue එකක් නෑ.
App එකෙන් app එකට processor cores හිටන් adjust වේවි වෙනස් වෙලා optimize කරලා rules හදල තියෙන්නෙ. Battery උපරිමයි.
Stable එකනේ තියෙන්නේ... කිසි අවුලක් නෑ... Stable කියන්නේ තියෙන ඔක්කොම Bugs හදලා එලියට දාන එක.සොරි බං කන්න ගියා.
View attachment 144986
මට පොඩි පොඩි අවුල් අවුලක් නෑ මම දැක්ක රීස්ටාර්ට් වෙන Issue එකක් එනව කියල. එහෙම උනොත් කෙ ලවෙනව මචං. මට මේක විතරයි smartphone එකකට දැන් තියෙන්නේ කලින් තිබ්බ එකේ display ගියා. dump phone එකක් පහුගිය දවස් කීපයේ යූස් කරේ.
------ Post added on Sep 23, 2021 at 9:53 AM
Got this update today morning. Anyone got the same??
View attachment 147268View attachment 147269
------ Post added on Oct 11, 2021 at 9:44 AM
muchan... reddit link eka ewapan...පොඩ්ඩක් හිටපන්. Reddit එකෙයි MI Community එකෙයි වැටෙන රිවීව් ටිකක් බලලා අප්ඩේට් එක දීපන්...
ඔය උඹ දාලා තියෙන එකේම තියෙනවානේ අවුලක් නෑ කියලා... කෝකටත් තව දවස් 2ක් තුනක් ඉදපන්. ඊටපස්සෙ පොඩ්ඩක් රිවීව් බලලා කරන දෙයක් කරපන්.muchan... reddit link eka ewapan...