කොහොමද ඉතිං කට්ටියට..
හැමෝම හොඳින් ඇති කියල හිතනවා..
ඉතිං ත්රේඩ් එකක් ලියන්නේ සෑහෙන කාලෙකට පස්සේ..
මේ ත්රෙඩ් එක වැටෙන්නේ අපේ කිරියේ ඉන්න මියුසික් පැත්තට බර කොල්ලොන්ට අත් උදව්වක් විදියට..
හැමෝම හොඳින් ඇති කියල හිතනවා..
ඉතිං ත්රේඩ් එකක් ලියන්නේ සෑහෙන කාලෙකට පස්සේ..
මේ ත්රෙඩ් එක වැටෙන්නේ අපේ කිරියේ ඉන්න මියුසික් පැත්තට බර කොල්ලොන්ට අත් උදව්වක් විදියට..
හරි එහෙනම් වැඩේ පටන්ගමු
Mixer කිව්වම විවිධ වර්ගයේ ඒවා තියනවනේ, ඉතිං මං අද කතාකරන්න තෝරාගත්තේ මං පෞද්ගලිකව ගොඩක් අස කරන SX3242FX මොඩල් එක. ඔය පල්ලෙහා තියෙන්නේ එක..
මේක ගැන සරලව කිව්වොත් චැනල් 32ක් එක්ක ඩුවෙල් fx පාරක් සමගින් හොද සෙල්ලමක් දාන්න පුළුවන් භාණ්ඩයක් කිව්වොත් හරි



ඉස්සෙල්ලම අපි මේකට INPUT කරන්න පුළුවන් Connector වර්ග අදුනන් ඉමු

01. XLR Connector Cable
මයික් වලට එහෙම Use කරන්නේ මේක තමා. සරලව එහෙම අදහසක් ගමු. වැඩිදුර විස්තර පහල තියෙනවා.
02. Unbalanced TS Connector
මොනෝ කේබල් කියලා පොදුවේ කියන්නේ මේකට තමා, ඔය පොඩි පොඩි Sound System වලට MIC IN එකක් විදියටත් තියෙන්නේ මේක තමා.
03. SpeckOn Connector
මේ Cable use කරන්නේ Amp එකෙන් OUTPUT එක Sound වලට දෙන්න.
04. Speaker Wire
මේවා PA(Power Amp) එකට Connect කරද්දී හරියට Connect කරන්න. "+" Wire එක හතරැස් "-" Wire එක රවුම්.
හැමෝටම දළ වශයෙන් හරි අවබෝධයක් ලැබුනා කියලා හිතනවා. දැන් එහෙනම් අපි හැරෙමු Mixer එක පැත්තට..
--------------------------------------------------------------------------------------
ඊට පහලින් තියෙන්නේ Standard Ports. මේවා ගොඩක් වෙලාවට Instruments වලට තමයි භාවිත කෙරෙන්නේ..
02. FX Controller nob එක අඩු වැඩි කරලා Channel එකට Effects එකතු කරගන්න පුළුවන්.(Built-In Duel Channel Effects Processor Use කරන හැටි පසුවට..)
හරි අපි දැන් Mixer එකක මූලික කොටස් ටික අදුනගත්තා. ඉතිං ඔයාට instrument එක්ක MIC Mixer එකට පිළිවෙලකට Connect කරගන්න පුළුවන් කියල හිතනවා. මීලගට අපි බලන්න ඕනේ Effects එක්ක Balance එකක් ගන්න විදිය. මේ සඳහා නම් පළපුරුද්දක් තිබීම අනිවාර්යයි කිව්වොත් හරි. මොකද අපි වැඩ කරන්නේ සංගීතය එක්ක නිසා අපේ කන් හොදට ශබ්දයට සංවේදී වෙලා තියෙන්න ඕන..
Mixer එකේ Balance වලට අදාළ කොටස මම ඉතුරු කරගත්තා ඊලග පොස්ට් එකෙන් කතා කරන්න. මේකේ ඒ විස්තරත් දැම්මොත් කට්ටියට Boring වෙයි කියලා හිතුන නිසා..
මේ Mixer ගැන කරපු පොඩි හැඳින්වීමක් විතරයි..
මේ වගේ Behiringer FX 2000 Virtualizer එකක් එක්ක Sound Balance කරන විදිය ගැනත් ලියන්න පොඩි අයිඩියා එකක් තියනවා.. බලමු මේ ත්‍රෙඩ් එකට ලැබෙන ප්‍රතිචාර අනුව අනිත් ඒවත් ඉක්මනින් Post කරන්නම්..
මේ සම්බන්දයෙන් ගැටළු තියෙනව නම් පහලින් දාන්න..
එහෙනම් හැමෝටම ජය!
මේ වගේ Behiringer FX 2000 Virtualizer එකක් එක්ක Sound Balance කරන විදිය ගැනත් ලියන්න පොඩි අයිඩියා එකක් තියනවා.. බලමු මේ ත්‍රෙඩ් එකට ලැබෙන ප්‍රතිචාර අනුව අනිත් ඒවත් ඉක්මනින් Post කරන්නම්..
මේ සම්බන්දයෙන් ගැටළු තියෙනව නම් පහලින් දාන්න..
එහෙනම් හැමෝටම ජය!
+12