Mixer ගැන මුල සිට..

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එල එල. මමත් ආස කරන සබ්ජෙක්ට් එකක් තමයි මේ. :love:

    මචන් සාමාන්‍යෙන් චැනල් 4ක විතර පොඩි මික්සර් කෑල්ලක් කීයක් විතර වෙයිද?
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Math asama subject ekak
    wade digatama karagena yamu :cool:
    eth mulinma oya wage patha Mixer dala baya karanna epa :no:

    Machan Mixer gannakota amp ekak ekka tiyana ewa ganna ekada hoda ? :nerd:

    nattan Mixer & amp wena wenama ganna ekada hoda ? :nerd:

    e ganat wistarayak dapan macho Rep + :)


    Ps . FX seen eka gana awabodayak natha :( e ganat A sita kiyando :nerd:
     
    Last edited:

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    11.gif
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Thanks for sharing your knowledge brother much love. dan aya nobs godak dakkata baya wen na


    :lol: ඔව් nob වැඩි වෙන්නේ චැනල් වැඩිවෙන විදියට, බයවෙන්න දෙයක් නෑ;)

    එල එල. මමත් ආස කරන සබ්ජෙක්ට් එකක් තමයි මේ. :love:

    මචන් සාමාන්‍යෙන් චැනල් 4ක විතර පොඩි මික්සර් කෑල්ලක් කීයක් විතර වෙයිද?

    එක මචං Depend වෙන්නේ ගන්න ඉන්න Brand එක මත. තාම ආධුනිකයි නම් ලොකු ගානක් යට කරන්න එපා. සාමාන්‍යයෙන් Used mini එකක් 5-10 අතර ගන්න පුළුවන් වෙයි. වැඩේ දිගටම වගේ කරන් යන්න පුළුවන් නම් ගානක් යට කරලා හොද එකක් ගන්න පුළුවන් පස්සේ..:yes::cool:
    Great work +added

    Thnx Bro..:cool:

    Math asama subject ekak
    wade digatama karagena yamu :cool:
    eth mulinma oya wage patha Mixer dala baya karanna epa :no:

    Machan Mixer gannakota amp ekak ekka tiyana ewa ganna ekada hoda ? :nerd:

    nattan Mixer & amp wena wenama ganna ekada hoda ? :nerd:

    e ganat wistarayak dapan macho Rep + :)


    Ps . FX seen eka gana awabodayak natha :( e ganat A sita kiyando :nerd:

    Mixer එකක Channel ගාන වැඩි උනාට බය වෙන්න එපා මනුස්සයෝ:lol::lol:

    Built In දෙකම එන Model තියනවා, ගණන් නම් වැඩියි, හැබැයි වෙනම Amplifier ගන්න පුළුවන් නම් තමා වැඩියෙන් හොද, මොකද දැනට අඩුවට ගන්න තියන ඒවගෙන් ලොකු වැඩක් කරගන්න බැරි නිසා. EX:- SP4 වගේ බෆල් දෙකකට දෙන්නත් අමාරුයි. ඕවයින් Beima පොඩි බෆල් දෙකකට වගේ නම් දෙන්න පුළුවන් වෙයි..

    FX සීන් එක කියන්නේ ඔය එක එක Effects දාන එක, උදාහරණයක් විදියට හිතමු Echo Effect එක අඩු වැඩි කරන්න ඕන කියලා. ඉතිං FX Nob එකෙන් අඩු වැඩි කරගන්න පුළුවන්..


    ;)
    digatama karamu
    rep


    Thnx bro..:cool:


    Podi Silva - පොඩි සිල්වා;22175271 said:
    අඩෝ උබ මේක දානකම් තමා බලන් හිටියේ Digital Mixer ගැනත් දාපන්


    තෑන්ක්ස් බ්‍රෝ:love:
    Digital Mixer ගැනත් දාන්න නම් ආසයි මුල ඉදන්ම, ගැටලුව තියෙන්නේ වෙලාව නැති කම..
    බලමු ඉඩ තියන තියන වෙලාවට ත්‍රෙඩ් ටිකක් දාන්නම්:) ..:cool:



    :love:
    niyamai bro

    :love: