Mixer ගැන මුල සිට..

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Mixer එකක Channel ගාන වැඩි උනාට බය වෙන්න එපා මනුස්සයෝ:lol::lol:

    Built In දෙකම එන Model තියනවා, ගණන් නම් වැඩියි, හැබැයි වෙනම Amplifier ගන්න පුළුවන් නම් තමා වැඩියෙන් හොද, මොකද දැනට අඩුවට ගන්න තියන ඒවගෙන් ලොකු වැඩක් කරගන්න බැරි නිසා. EX:- SP4 වගේ බෆල් දෙකකට දෙන්නත් අමාරුයි. ඕවයින් Beima පොඩි බෆල් දෙකකට වගේ නම් දෙන්න පුළුවන් වෙයි..

    FX සීන් එක කියන්නේ ඔය එක එක Effects දාන එක, උදාහරණයක් විදියට හිතමු Echo Effect එක අඩු වැඩි කරන්න ඕන කියලා. ඉතිං FX Nob එකෙන් අඩු වැඩි කරගන්න පුළුවන්..

    Ela ela ilaga nulath ikmanta damu :nerd:
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Ela ela ilaga nulath ikmanta damu :nerd:


    දෙවනි කොටසත් ඉක්මනින් දාන්න බලන්නම්..:cool:


    ela bro. dj mixer gana dankoooo


    මේ ත්‍රෙඩ් එකේ දෙවනි එකත් දාලාතමා Digital/Dj Mixer පැත්තට එන්න වෙන්නේ; ත්‍රෙඩ් එක වැටෙනකන් ඒ සම්බන්ධයෙන් ගැටළු තියනවා නම් අහන්න..:cool:




    :love:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මචං මම හොය හොය හිටපු විස්තර ටිකක්. ඉතුරු ටිකත් දාපං. 10+ and Thanks