hariama lassanba sanweedi nirmanayak sis

මරා දැමුන ෙසෙනහසක් යලිත් ෙපර ෙස්ම ඇතිකර ගන්න බැරි බව ඇත්ත....
අපූරැ නිර්මාණයක් සෙහා්දරී......


හොඳ නිර්මාණයක් සහෝදරී...
"ඔබ යන්නම යන්නට යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්...
යලි එන්නම එන්නට සිතුනේ නම්
ඔබ එන්න එපා මගෙ සිත තහනම්..."
මට කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගෙ මේ ගීතය මතක් උනා...![]()
mey lassa songs denna baridi danney na??
