මිට්සුබිෂී දෙවන පර්යේශණ යානාවත් ගුවනට
MJR 90 විශේෂත්වය වන්නේ වසර 50කට පසුව ජපානය විසින් නිපදවන මගී ගුවන්යානය වීමයි ...
ජපාන මිට්සුබිෂී සමාගම විසින් හඳුන්වා දීමට නියමිත ගුවන් යානා මාඳිලිය වන MRJ90 The Mitsubishi Regional Jet හි දෙවන පර්යේශණ ගුවන් යානාව ද සාරථකව සිය ප්‍රථම පර්යේශණ පියසැරිය සිදුකල බව වාර්තා වේ.
මෙම පර්යේශණ චාරිකාව නගොයා ගුවන්තොටුපොල කේන්ද්‍ර කර ගනිමින් සිදුකරන ලද අතර මිට්සුබිෂී ව්‍යාපෘතියට අනුව තවත් පර්යේශණ ගුවන් යානා තුනක් හඳුන්වා දීමට නියමිතව ඇත. 2018 වසරේ මැද භාගයේ දී මෙම ගුවන් යානා මාඳිළිය මෙහෙයුම් කටයුතු සඳහා එක්කිරීමට නියමිත අතර ගුවන් පැය 2 500 ක පර්යේශණ පියසැරීන් සිදුකිරීමට ද නියමිතව ඇත.

http://www.reuters.com/article/us-mitsubishi-airplane-idUSKCN0T003220151111
MJR 90 විශේෂත්වය වන්නේ වසර 50කට පසුව ජපානය විසින් නිපදවන මගී ගුවන්යානය වීමයි ...ජපාන මිට්සුබිෂී සමාගම විසින් හඳුන්වා දීමට නියමිත ගුවන් යානා මාඳිලිය වන MRJ90 The Mitsubishi Regional Jet හි දෙවන පර්යේශණ ගුවන් යානාව ද සාරථකව සිය ප්‍රථම පර්යේශණ පියසැරිය සිදුකල බව වාර්තා වේ.

Last edited: