MLT ලට car පර්මිට් එක තියෙනවද බන්

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    MLT ඩිප්ලෝම එකද නැත්නම් MLS ඩිග්‍රිය ද?
    දෙකෙන් මොක උනත් MLT තමයි ලැබෙන්නේ. (තවම MLS කියල තනතුරක් නැහැ ලංකාවේ. හැදෙන්න කල් යයි.)
    Union වල ඉන්නේ MLT අය. ඒ නිසා ඩිග්රි කරන යට පොඩි පොඩි කැපිලි තියනවා. රස්සාවේ නම් කියන්න තරම් වරදක් නැහැ. on call එහෙම ලැබෙන්නේ ලොකු හොස්පිටල් වල විතරයි. ඒවාට යන්න ලේසි නැහැ. පඩිය 40ක්. ඊට අමතර දේවල් හොස්පිටල් එක මත තීරණව වෙනවා. ශික්ෂණ රෝහල්/ මුලික රෝහල් වල MLT ල ලක්ෂයක් විතර හොයනවා කියල තමයි ආරංචිය.
     
    • Like
    Reactions: LZP1992

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Permit දීලා තියෙන්නේ Executive Grade එකට. MLT රාජ්‍ය සේවයේ උනාට ඒක Executive Grade එකට වැටෙන්නේ නෑ. Executive Grade එකට අයත් වෙන්නේ පරිපාලන සේවය, ගණකාධිකාරී සේවය, විද්‍යාත්මක සේවය, ඉංජිනේරු සේවය, වෛද්‍ය සේවය වගේ තවත්සේවා ගණනාවක් පමණි. ඒවායේ මුලික වැටුප බොහෝවිට සමානයි.
    MLT ලට දුන්නොත් තව විශාල ශ්‍රේණි ගණනාවකට දෙන්න වෙනවා. රෝහලේම උනත් Nurses, Pharmacists, PHI නිකන් ඉදීවිද ?

    දැන් හැබැයි MLT වල, Nursing වල උපාධිය සහිත අය සේවයට එමින් පවතිනවා, ඒ අයට ඉදිරියේදී දෙන්න සිදුවේවි. මොකද ඔවුන් Parallel Service තත්වයට සමාන වන නිසා.

    taukanda accountant lata ,managerslatath permit denawada:P

    විද්‍යාත්මක සේවය kiwwe mkkda bn:confused:

    rep+
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    base ,dhs wala wath oncall wala claim karanne kohomada kiyala nan danna. teaching general hospital ekata pana ganna puluwan nan hodai. usually para medical services walin hodatama income eka thiyenne mlt & physiotheraphist lata. dietians,radiographers latath private s ector eke place 1 k thiyanawa. mama hthanne compitition 1 wadi
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,788
    113
    රජයේ රෝහල
    MLT ඩිප්ලෝම එකද නැත්නම් MLS ඩිග්‍රිය ද?
    දෙකෙන් මොක උනත් MLT තමයි ලැබෙන්නේ. (තවම MLS කියල තනතුරක් නැහැ ලංකාවේ. හැදෙන්න කල් යයි.)
    Union වල ඉන්නේ MLT අය. ඒ නිසා ඩිග්රි කරන යට පොඩි පොඩි කැපිලි තියනවා. රස්සාවේ නම් කියන්න තරම් වරදක් නැහැ. on call එහෙම ලැබෙන්නේ ලොකු හොස්පිටල් වල විතරයි. ඒවාට යන්න ලේසි නැහැ. පඩිය 40ක්. ඊට අමතර දේවල් හොස්පිටල් එක මත තීරණව වෙනවා. ශික්ෂණ රෝහල්/ මුලික රෝහල් වල MLT ල ලක්ෂයක් විතර හොයනවා කියල තමයි ආරංචිය.

    උඹ දන්න පුකක් කියහන් උට්ටො යුනියන් වල උන් තමයි කෑ ගහල උන් සර්විස් එකට ගත්තෙ..
    ඉන්න එම් එල් ටී ලගෙන් 95%ක්ම බීඑස්සී හරි එම් එස් සී හරි කරපු උන්..
    තව මොනවද ඔබට දැන ගන්න ඕන..
    ගොබ්බයො ඔන්කෝල් එකම බලගෙන රස්සාවට එන්න එපා...මිනිස්සුන්ගෙ ජීවිත කියන්නෙ සල්ලි 22.5 කෑලිම නෙවෙයි..
    ඔයවගේ සල්ලිම බලාගෙන රස්සාවල් හොයන ගොබ්බයො නිසාතමයි මේ රටට කෙලවෙලා තියන්නෙ...
    සමහරුන්ට බැචොල ඩිග්‍රි දෙකක් තියනවා....
    එම් එල් එස් ඩිග්‍රී අයට වඩා සුදුසුකම් තියන අය ඉන්නවා ඩිප්ලෝමා එම් එල් ටී ලා...මගේ අදහසනම් ඔය හැම එකකටම වඩා වටින්නෙ ආකල්ප..
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    MLT ඩිප්ලෝම එකද නැත්නම් MLS ඩිග්‍රිය ද?
    දෙකෙන් මොක උනත් MLT තමයි ලැබෙන්නේ. (තවම MLS කියල තනතුරක් නැහැ ලංකාවේ. හැදෙන්න කල් යයි.)
    Union වල ඉන්නේ MLT අය. ඒ නිසා ඩිග්රි කරන යට පොඩි පොඩි කැපිලි තියනවා. රස්සාවේ නම් කියන්න තරම් වරදක් නැහැ. on call එහෙම ලැබෙන්නේ ලොකු හොස්පිටල් වල විතරයි. ඒවාට යන්න ලේසි නැහැ. පඩිය 40ක්. ඊට අමතර දේවල් හොස්පිටල් එක මත තීරණව වෙනවා. ශික්ෂණ රෝහල්/ මුලික රෝහල් වල MLT ල ලක්ෂයක් විතර හොයනවා කියල තමයි ආරංචිය.
    Macho surda????? :confused::confused:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    MLT ලා ඉන්නේ Nurse ලට වඩා ඉහලින් නේද බන්? (hierarchy)

    Nope. But Nurse la MLT lata part daanawa. MLT la nurse latath part daanawa. Apitath baninwa nurse lata call karala. Mama nam e weleta aye exchange eken call ekak aran sudda sinhalen MLT ta amathapu welaawal thiyenawa.

    Specially hawasata emmergency surgery ekak karanna patient prepare karanna or emmergency blood transfusion ekak oneda balanna count ekak karaganna one unama Hospital eke inna on call MLT missing. U ekko pvt hospital ekaka lab eke. Nathnam uge pvt lab eke.

    Lankawe inna Vijaya hukala jaathaka wechcha sonna ponnayo hama reddatama apita bannata oya wage wena siddi danne ne bro.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    උඹ දන්න පුකක් කියහන් උට්ටො යුනියන් වල උන් තමයි කෑ ගහල උන් සර්විස් එකට ගත්තෙ..
    ඉන්න එම් එල් ටී ලගෙන් 95%ක්ම බීඑස්සී හරි එම් එස් සී හරි කරපු උන්..
    තව මොනවද ඔබට දැන ගන්න ඕන..
    ගොබ්බයො ඔන්කෝල් එකම බලගෙන රස්සාවට එන්න එපා...මිනිස්සුන්ගෙ ජීවිත කියන්නෙ සල්ලි 22.5 කෑලිම නෙවෙයි..
    ඔයවගේ සල්ලිම බලාගෙන රස්සාවල් හොයන ගොබ්බයො නිසාතමයි මේ රටට කෙලවෙලා තියන්නෙ...
    සමහරුන්ට බැචොල ඩිග්‍රි දෙකක් තියනවා....
    එම් එල් එස් ඩිග්‍රී අයට වඩා සුදුසුකම් තියන අය ඉන්නවා ඩිප්ලෝමා එම් එල් ටී ලා...මගේ අදහසනම් ඔය හැම එකකටම වඩා වටින්නෙ ආකල්ප..

    ඇයි බන් කුණුහරප කියන්නේ? මම දන්නා දේවල් මේ කියුවේ. මම MLT වත් MLS වත් නෙවෙයි මචං. ගොබ්බය ගොබ්බය කියල කෑගහන්න අවශ්‍ය නැහැ. මම වැරදි දෙයක් කියල තියනවා නම් එක නිවැරදි කරන්න.:yes::yes:
     
    • Like
    Reactions: inranasingha