Permit දීලා තියෙන්නේ Executive Grade එකට. MLT රාජ්‍ය සේවයේ උනාට ඒක Executive Grade එකට වැටෙන්නේ නෑ. Executive Grade එකට අයත් වෙන්නේ පරිපාලන සේවය, ගණකාධිකාරී සේවය, විද්‍යාත්මක සේවය, ඉංජිනේරු සේවය, වෛද්‍ය සේවය වගේ තවත්සේවා ගණනාවක් පමණි. ඒවායේ මුලික වැටුප බොහෝවිට සමානයි.
MLT ලට දුන්නොත් තව විශාල ශ්‍රේණි ගණනාවකට දෙන්න වෙනවා. රෝහලේම උනත් Nurses, Pharmacists, PHI නිකන් ඉදීවිද ?
දැන් හැබැයි MLT වල, Nursing වල උපාධිය සහිත අය සේවයට එමින් පවතිනවා, ඒ අයට ඉදිරියේදී දෙන්න සිදුවේවි. මොකද ඔවුන් Parallel Service තත්වයට සමාන වන නිසා.

එසේද එසේද.. තැන්ක්ස් මචෝ![]()
MLT ඩිප්ලෝම එකද නැත්නම් MLS ඩිග්‍රිය ද?
දෙකෙන් මොක උනත් MLT තමයි ලැබෙන්නේ. (තවම MLS කියල තනතුරක් නැහැ ලංකාවේ. හැදෙන්න කල් යයි.)
Union වල ඉන්නේ MLT අය. ඒ නිසා ඩිග්රි කරන යට පොඩි පොඩි කැපිලි තියනවා. රස්සාවේ නම් කියන්න තරම් වරදක් නැහැ. on call එහෙම ලැබෙන්නේ ලොකු හොස්පිටල් වල විතරයි. ඒවාට යන්න ලේසි නැහැ. පඩිය 40ක්. ඊට අමතර දේවල් හොස්පිටල් එක මත තීරණව වෙනවා. ශික්ෂණ රෝහල්/ මුලික රෝහල් වල MLT ල ලක්ෂයක් විතර හොයනවා කියල තමයි ආරංචිය.
Nope. Nurses latath permit ne ehew eke mona MLT da ban![]()
Macho surda?????MLT ඩිප්ලෝම එකද නැත්නම් MLS ඩිග්‍රිය ද?
දෙකෙන් මොක උනත් MLT තමයි ලැබෙන්නේ. (තවම MLS කියල තනතුරක් නැහැ ලංකාවේ. හැදෙන්න කල් යයි.)
Union වල ඉන්නේ MLT අය. ඒ නිසා ඩිග්රි කරන යට පොඩි පොඩි කැපිලි තියනවා. රස්සාවේ නම් කියන්න තරම් වරදක් නැහැ. on call එහෙම ලැබෙන්නේ ලොකු හොස්පිටල් වල විතරයි. ඒවාට යන්න ලේසි නැහැ. පඩිය 40ක්. ඊට අමතර දේවල් හොස්පිටල් එක මත තීරණව වෙනවා. ශික්ෂණ රෝහල්/ මුලික රෝහල් වල MLT ල ලක්ෂයක් විතර හොයනවා කියල තමයි ආරංචිය.

MLT ලා ඉන්නේ Nurse ලට වඩා ඉහලින් නේද බන්? (hierarchy)
මචෝ ෂුවර් එකටම නැද්ද? දැඩි තීරනයක් ගන්න ඒකයි![]()

උඹ දන්න පුකක් කියහන් උට්ටො යුනියන් වල උන් තමයි කෑ ගහල උන් සර්විස් එකට ගත්තෙ..
ඉන්න එම් එල් ටී ලගෙන් 95%ක්ම බීඑස්සී හරි එම් එස් සී හරි කරපු උන්..
තව මොනවද ඔබට දැන ගන්න ඕන..
ගොබ්බයො ඔන්කෝල් එකම බලගෙන රස්සාවට එන්න එපා...මිනිස්සුන්ගෙ ජීවිත කියන්නෙ සල්ලි 22.5 කෑලිම නෙවෙයි..
ඔයවගේ සල්ලිම බලාගෙන රස්සාවල් හොයන ගොබ්බයො නිසාතමයි මේ රටට කෙලවෙලා තියන්නෙ...
සමහරුන්ට බැචොල ඩිග්රි දෙකක් තියනවා....
එම් එල් එස් ඩිග්‍රී අයට වඩා සුදුසුකම් තියන අය ඉන්නවා ඩිප්ලෝමා එම් එල් ටී ලා...මගේ අදහසනම් ඔය හැම එකකටම වඩා වටින්නෙ ආකල්ප..