Questions Mobil Super 1000 or Mobil Super 3000

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,653
    14,239
    113
    මචං Mobil Super 1000 (minerals grade) එකෙයි Mobil Super 3000 (full synthetic) එකෙයි වෙනස base oil එක විතර ද?

    Alto එකකට Mobil Super 3000 දැම්මට අවුලක් නැද්ද? (දැන් දාල තියෙන්නේ Mobil Super 1000 එකක්)

    මෙන්න මේක ගන්න බැලුවේ (Mobil Super 3000):- https://www.daraz.lk/products/3000-5w-30-i177884449-s1139133556.html
     
    Last edited:
    • Like
    Reactions: PHBhagya

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,242
    113
    97
    හෝමාගම
    In general,
    High-performance cars are the ones that need synthetic oil. (supercharged/turbocharged + high compression )
    Alto isn't one of them

    That doesn't mean, you shouldn't use synthetic on Alto
    Yet, Synthetic is recommended for regularly driven cars, like taxis
    If your car isn't a taxi, I suggest not to use synthetic ( they say it causes sludge )

    Stick to the user manual or agent's recommendation
    Regular 10/30 would do the best

    More info @PHBhagya @Hyaenidae

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,376
    3
    117,405
    113
    Gampaha
    මචං Mobil Super 1000 (minerals grade) එකෙයි Mobil Super 3000 (full synthetic) එකෙයි වෙනස base oil එක විතර ද?

    Alto එකකට Mobil Super 3000 දැම්මට අවුලක් නැද්ද? (දැන් දාල තියෙන්නේ Mobil Super 1000 එකක්)

    මෙන්න මේක ගන්න බැලුවේ (Mobil Super 3000):- https://www.daraz.lk/products/3000-5w-30-i177884449-s1139133556.html
    ෆු.සි දාන්න පුලුවන්නං හොඳටම හොඳයි... හැබැයි ඒකෙ ලාබෙ තියෙන්නෙ, මාස හයක් ගතවෙන්න කලින් කිලෝමීටර් හත්දාහ දහදාහ අතර දුවන වාහනයක්නං තමයි...
    එහෙම නැතුව කි.මී 5000 දුවන්න කලින් මාස 6 සපිරෙන වාහනයක්නං එහෙම දාන එක තේරුමක් නෑ... පාඩුයි...

    මේක හරි...👍👍
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,653
    14,239
    113
    ෆු.සි දාන්න පුලුවන්නං හොඳටම හොඳයි... හැබැයි ඒකෙ ලාබෙ තියෙන්නෙ, මාස හයක් ගතවෙන්න කලින් කිලෝමීටර් හත්දාහ දහදාහ අතර දුවන වාහනයක්නං තමයි...
    එහෙම නැතුව කි.මී 5000 දුවන්න කලින් මාස 6 සපිරෙන වාහනයක්නං එහෙම දාන එක තේරුමක් නෑ... පාඩුයි...
    මොකක් ද බං ෆු.සි? Full synthetic ද? මෙක නම් මාස 6 ට 3,000km වගේ set වෙන්නේ.

    In general,
    High-performance cars are the ones that need synthetic oil. (supercharged/turbocharged + high compression )
    Alto isn't one of them

    That doesn't mean, you shouldn't use synthetic on Alto
    Yet, Synthetic is recommended for regularly driven cars, like taxis
    If your car isn't a taxi, I suggest not to use synthetic ( they say it causes sludge )

    Stick to the user manual or agent's recommendation
    Regular 10/30 would do the best

    More info @PHBhagya @Hyaenidae
    එහෙමද. මෙක weekend දුවන වාහනයක් බං. අඩුවට synthetic oil එකක් දැක්ක නිසා ගන්න බැලුවේ.

    අඩේ synthetic oil වල slug හැදෙන එක අඩුයි කියලා නේ google කරාම එන්නේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,242
    113
    97
    හෝමාගම
    මොකක් ද බං ෆු.සි? Full synthetic ද?
    Ow
    මෙක නම් මාස 6 ට 3,000km වගේ set වෙන්නේ.
    Wadiya duwanne ne neh
    හෙමද. මෙක weekend දුවන වාහනයක් බං. අඩුවට synthetic oil එකක් දැක්ක නිසා ගන්න බැලුවේ.
    Mokadda brand eka.
    Oil sealed can life time eka 4 yearslu
    අඩේ synthetic oil වල slug හැදෙන එක අඩුයි කියලා නේ google කරාම එන්නේ.

    🤔 Hukay ehemada

    Mechanicla kiyanne anik paththa habay

    Motomark Malabe
    Macforce thalawathugoda

    Mun 2ma kiyanne ehema.

    AMW eken ahala balapan.
    Agent ta kiyanawa manufacturer, adala ratata hariyana oil eka mokadda kiyala
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,653
    14,239
    113
    Mokadda brand eka.
    Oil sealed can life time eka 4 yearslu
    මම ඔය උඩ දාලා තියෙන්නේ බං ඒක. Maclaren lubricant උන් විකුණන්නේ වගේ. link එක. https://www.daraz.lk/products/3000-5w-30-i177884449-s1139133556.html

    Wadiya duwanne ne neh
    ඔව් බං. ගොඩක් අඩුයි.

    🤔 Hukay ehemada

    Mechanicla kiyanne anik paththa habay

    Motomark Malabe
    Macforce thalawathugoda

    Mun 2ma kiyanne ehema.

    AMW eken ahala balapan.
    Agent ta kiyanawa manufacturer, adala ratata hariyana oil eka mokadda kiyala
    Google කරාම එන්නේ නම් එහෙමයි බං. Mineral oil වලට වඩා synthetic ඒවගෙ sludge හැදෙනව අඩුයි කියලා තියෙන්නේ. Oxidation අඩුයි, fewer impurities තියෙන්නේ කියනවා. අනේ මන්දා බං.

    User manual එකේ නම් කියලා තියෙන්නේ SEA grade විතරයි (0w20 or 5w30) . මම ඉතින් අතාල් එකට දාන්න බැලුවේ. Performance වෙනසක් වෙයි ද බලන්න.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,242
    113
    97
    හෝමාගම
    මම ඔය උඩ දාලා තියෙන්නේ බං ඒක. Maclaren lubricant උන් විකුණන්නේ වගේ. link එක. https://www.daraz.lk/products/3000-5w-30-i177884449-s1139133556.html
    Oil eka nan hoda ithin.
    Google කරාම එන්නේ නම් එහෙමයි බං. Mineral oil වලට වඩා synthetic ඒවගෙ sludge හැදෙනව අඩුයි කියලා තියෙන්නේ. Oxidation අඩුයි, fewer impurities තියෙන්නේ කියනවා. අනේ මන්දා බං.

    User manual එකේ නම් කියලා තියෙන්නේ SEA grade විතරයි (0w20 or 5w30) . මම ඉතින් අතාල් එකට දාන්න බැලුවේ. Performance වෙනසක් වෙයි ද බලන්න.

    Un kiyanne wadiya duwannenathnan sludge wenna balanawa kiyala.
    Mokada koranne ithin ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,376
    3
    117,405
    113
    Gampaha
    මොකක් ද බං ෆු.සි? Full synthetic ද?
    ඔව් ඔව්... ලේසියට...😊
    මෙක නම් මාස 6 ට 3,000km වගේ set වෙන්නේ.
    කොහොමටත් ඔයිල් එකක් මාස6න් මාරු කරන්න කියල තමයි කියන්නෙ...
    අඩුවෙන් දුවන වාහනේකට සින්තටික් දෙන එක මුදල් අපරාදයක්... ඒකයි.
    එහෙමද. මෙක weekend දුවන වාහනයක් බං. අඩුවට synthetic oil එකක් දැක්ක නිසා ගන්න බැලුවේ.

    අඩේ synthetic oil වල slug හැදෙන එක අඩුයි කියලා නේ google කරාම එන්නේ.
    අඩුවට හම්බවෙනවනං දාන්න ඉතිං.. ලාබ නිසා.
    යකෝ නිකං දෙනවනං මන්න පාරක් හරි කමක් නෑ මමනං බාරගන්නව...

    සින්තටික් වල වාසි ගොඩක් තියෙනව...
    ප්‍රධානම එක තමයි,
    කල් ගියා කියල, උශ්නත්ව වෙනස්වීම් වලට ලක්වුනා කියල, ඔයිල් එකේ ගුණ වෙනස් වෙන්නෙ නෑ...
    එතකොට, වතුර මික්ස් වුනොත් හැරෙන්න ස්ලජ් නොවෙන කතාව හරි...

    අනිත් ඔයිල් වර්ගත්, හරි කාලයට මාරු කරාම එහෙම ස්ලජ් වෙන්නෙ නෑ ඉතිං...
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    2,880
    4,138
    113
    මචං Mobil Super 1000 (minerals grade) එකෙයි Mobil Super 3000 (full synthetic) එකෙයි වෙනස base oil එක විතර ද?

    Alto එකකට Mobil Super 3000 දැම්මට අවුලක් නැද්ද? (දැන් දාල තියෙන්නේ Mobil Super 1000 එකක්)

    මෙන්න මේක ගන්න බැලුවේ (Mobil Super 3000):- https://www.daraz.lk/products/3000-5w-30-i177884449-s1139133556.html
    ඇල්ටෝ වලට මොබිල් දාන්න පිස්සුද යකෝ කැල්ටෙක්ස්/ලාෆ් වගේ එකක් දාපන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,376
    3
    117,405
    113
    Gampaha
    ( they say it causes sludge )
    මේ කෑල්ල දැක්කෙ පස්සෙනෙ...

    මම දන්න තරමින්නං ජලයට මික්ස් උනොත් හැරෙන්න ස්ලජ් වෙන්නෙ නෑ කොලුවෝ...

    අනික ඕනෑම දේශගුණික තත්වයකට ඔරොත්තු දෙනව...

    ඇල්ටෝ වලට මොබිල් දාන්න පිස්සුද යකෝ කැල්ටෙක්ස්/ලාෆ් වගේ එකක් දාපන්
    ලෆ්නං දාන්න එපා හපෝ මහ කරුම ඔයිල් එකක් ඕක...

    කැල්ටෙක්ස් (හැවොලීන්) එකනං හොඳයි...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,242
    113
    97
    හෝමාගම
    මේ කෑල්ල දැක්කෙ පස්සෙනෙ...

    මම දන්න තරමින්නං ජලයට මික්ස් උනොත් හැරෙන්න ස්ලජ් වෙන්නෙ නෑ කොලුවෝ...

    අනික ඕනෑම දේශගුණික තත්වයකට ඔරොත්තු දෙනව...

    ලෆ්නං දාන්න එපා හපෝ මහ කරුම ඔයිල් එකක් ඕක...

    කැල්ටෙක්ස් (හැවොලීන්) එකනං හොඳයි...

    ඒකනෙ,
    නැට් එකෙ තියෙන්නෙත් එහෙම තමයි

    මොටොමාක්/ මැක්ෆොස් එකෙ කොලුවො තමයි කිව්වෙ ඩේලි දුවන්නෙ නැත්නන් දාන්න එපයි කියල,
    උන් හොදට දන්නවලු එක, ස්ලජ් වෙනවලු,

    පැලෙන්න දුවනව නන් අන්න හොදයිලු.

    God Knows
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,376
    3
    117,405
    113
    Gampaha
    ඒකනෙ,
    නැට් එකෙ තියෙන්නෙත් එහෙම තමයි

    මොටොමාක්/ මැක්ෆොස් එකෙ කොලුවො තමයි කිව්වෙ ඩේලි දුවන්නෙ නැත්නන් දාන්න එපයි කියල,
    උන් හොදට දන්නවලු එක, ස්ලජ් වෙනවලු,

    පැලෙන්න දුවනව නන් අන්න හොදයිලු.

    God Knows
    හම්මට සිරි...
    සමහර විට වෙන්නත් පුලුවන් නේ... මොකද ඕව ගැන රිවීව්, ටෙස්ටින් කරන උන්, ඔයිල් දාල වාහන එකතැන තියල චෙක් කරල බලන්නෙ නෑනෙ නේද...👍👍
    දැනගත්ත එක හොඳයි ඒකත්..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,242
    113
    97
    හෝමාගම
    හම්මට සිරි...
    සමහර විට වෙන්නත් පුලුවන් නේ... මොකද ඕව ගැන රිවීව්, ටෙස්ටින් කරන උන්, ඔයිල් දාල වාහන එකතැන තියල චෙක් කරල බලන්නෙ නෑනෙ නේද...👍👍
    දැනගත්ත එක හොඳයි ඒකත්..

    ඕකත් අර දොර 5 මාකට් නෑ වගෙ බයිලයක්ද දන්නෙ නැ ඉතින්
    මොකෙක්වත් ඇන්ජින් 2, එකකට මිනරල අනිකට සින්තෙටික් දාල, කිමි 50000ක් දුවල, ගලොල බලන්නෙ නෑනෙ

    ඒජන්ට්ගෙන් තමා අහන්න වෙන්නෙ
    හදන එකා , ඒජන්ට කියල එවන්නෙ වාහෙනෙ අදාල රටට මොකද්ද ඔයිල් එක කියල
     
    • Sad
    • Wow
    Reactions: NRTG and PHBhagya