මම දැනට .Net පැත්තෙන් තමා experience තියෙන්නෙ,ඒත් මට ආසවක් ඇවිත් තියෙ Mobile Dev පැත්ත ඉගෙන ගන්න.
මම බැලුවෙ React Native ටිකක් එගෙන ගන්න. ඒ උනාට මම React කරලත් නෑ.
කෙලේන්ම React Native ඉගෙන ගත්තට කමක් නැද්ද?
අනිත් කාරණය තමා, මම Android ඉගෙන ගන්නම ඕනිද? නැත්නම් React native විතරක් mobile development කරන්න පුලුවන්ද? මොකක්ද කරන්න ඕනි, පොඩ්ඩක් පාත් එක හදාගන්න උදව් කරන්නකො. React Native කියන්නෙ හරියට .Net core වගේ නේද?
මම බැලුවෙ React Native ටිකක් එගෙන ගන්න. ඒ උනාට මම React කරලත් නෑ.
කෙලේන්ම React Native ඉගෙන ගත්තට කමක් නැද්ද? අනිත් කාරණය තමා, මම Android ඉගෙන ගන්නම ඕනිද? නැත්නම් React native විතරක් mobile development කරන්න පුලුවන්ද? මොකක්ද කරන්න ඕනි, පොඩ්ඩක් පාත් එක හදාගන්න උදව් කරන්නකො. React Native කියන්නෙ හරියට .Net core වගේ නේද?
eth allagena yanna puluwan..
