Mobile Eka ගුද මාර්ගයේ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    සිය ගුද මාර්ගය තුළ ජංගම දුරකථන සඟවාගෙන සිටි කළුතර බන්ධනාගාරයේ රැඳවූවන් සිව් දෙනෙකු බන්ධනාගාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි අධිකාරි එමිල් රංජිත් ළමාහේවගේ මහතා ප‍්‍රකාශ කළේ පසුගිය දින කිහිපය තුළ සිදු කළ පරීක්‍ෂණවලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. අදාළ පිරිස නාගොඩ මහ රෝහලේදී එක්ස් කිරණ පරීක්‍ෂාවකට ලක් කෙරුණා. ඒ ඔවුන්ට ඇතිව තිබූ රෝගී තත්ත්වයන් හේතුවෙන්. එහිදී ශරීර අභ්‍යන්තරයේ දුරකථන සඟවාගෙන සිටි එම පිරිස බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බවයි අධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

    :baffled::baffled::shocked:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අෆ්ෆා...හික් හික්..ගුද මාර්ගය දුරකථන මාර්ගයක් කරගෙන :lol:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඕක ඇත්තක්, දවසට රු 100ක් දෙන්න ඕනා තියාගෙන ඉන්න කෙනෙක්ට. රිමාන්ඩ් එකේ ඉන්න කුඩු වලට ඇබ්බැහි කට්ටිය තමයි කරන්නේ