mobile help plz

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මචන්ලා පොඩි උදව්වක් ඔනෙ....පොඩි මොබයිල් අව්ලක්...:oo:.........
    දන්න එකෙක් Help එකක් දියල්ලකො...මෙකයි seen එක...මගෙ phone එක Sony Neo V එකක්...

    search
    products.php
    productimage.php
    images.jpeg

    දැන් ටික දවසක ඉදලා phone එක Restart වෙනවා Automatically...stuck වෙන්නෙ මුකුත් එහෙම නෑ...සමහර වෙලවට calls ඉන්න කොටත් එහෙම වෙනවා,software එහෙම ගොඩක් install කරල නෑ මචන්ල. phone memory එකත් තියෙනවා free...මෙහෙම වෙන්නෙ ඇයි?Hardware අව්ලක්ද??:confused: දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලකො :sorry::sorry:
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    අයෙත් Re Flash කරලා බලන්න...

    Re Flash කිව්වෙ මචන් Factory re-set කරන එකටද ? නැත්තම් මොනාහරි Codes වලින් flash කරගන්න ඕනිද ?

    thnx for the reply....
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    Simple case... Sony PC companion eken phone eka repair karanna. USB cable ekai, internet connection ekai withtrai one.

    here is the latest version >> http://www.sonymobile.com/gb/tools/pc-companion/
    Cheers.

    Thanks a lot මචන්...මෙකත් කරල බලන්නම්....තියෙන ටිකටත් කෙලවෙන එකක් නෑ නෙ මචන්....:rofl:උබ මේක කරල තියෙනවද?:confused:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    Mage Galaxy Ace eketh ohoma venava. Man hithanne software aulak! Math hdanna denna inne. Thama hoda thanak set une na. Samsung 4n hadanna hodama koheda?
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113

    thila111

    Member
    Jul 31, 2008
    23
    1
    0
    Under the Sea
    Thanks a lot මචන්...මෙකත් කරල බලන්නම්....තියෙන ටිකටත් කෙලවෙන එකක් නෑ නෙ මචන්....:rofl:උබ මේක කරල තියෙනවද?:confused:

    Ow mama meka karala thiyenwa....:yes::yes: meken phone eke firmware eka re-install wenawa... SIM ekata and memory chip ekata awulak naha.. habai phone memory eke thiyena okkoma back up kara ganna... Phone memory eka reset wenawa... :cool::cool:
     
    Last edited:

    Mr Google

    Banned
    Jan 2, 2013
    308
    16
    0
    Google's
    Ow mama meka karala thiyenwa....:yes::yes: meken phone eke firmware eka re-install wenawa... SIM ekata and memory chip ekata awulak naha.. habai phone memory eke thiyena okkoma back up kara ganna... Phone memory eka reset wenawa... :cool::cool:

    math ohama karala blackberry eka mage update karala tiyananwa
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    Ow mama meka karala thiyenwa....:yes::yes: meken phone eke firmware eka re-install wenawa... SIM ekata and memory chip ekata awulak naha.. habai phone memory eke thiyena okkoma back up kara ganna... Phone memory eka reset wenawa... :cool::cool:

    එලම කිරි මචන්...වැඩේ කරල බලල update එකක් දාන්නම්කො...උබල ඉන්නකන් අපි බය නෑ...:rolleyes:
    මචො මේකෙන් හරි යයි නෙ මෙ හුටපටෙ:confused: