මචන්ලා පොඩි උදව්වක් ඔනෙ....පොඩි මොබයිල් අව්ලක්...
.........
දන්න එකෙක් Help එකක් දියල්ලකො...මෙකයි seen එක...මගෙ phone එක Sony Neo V එකක්...

දැන් ටික දවසක ඉදලා phone එක Restart වෙනවා Automatically...stuck වෙන්නෙ මුකුත් එහෙම නෑ...සමහර වෙලවට calls ඉන්න කොටත් එහෙම වෙනවා,software එහෙම ගොඩක් install කරල නෑ මචන්ල. phone memory එකත් තියෙනවා free...මෙහෙම වෙන්නෙ ඇයි?Hardware අව්ලක්ද??
දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලකො 

.........දන්න එකෙක් Help එකක් දියල්ලකො...මෙකයි seen එක...මගෙ phone එක Sony Neo V එකක්...

දැන් ටික දවසක ඉදලා phone එක Restart වෙනවා Automatically...stuck වෙන්නෙ මුකුත් එහෙම නෑ...සමහර වෙලවට calls ඉන්න කොටත් එහෙම වෙනවා,software එහෙම ගොඩක් install කරල නෑ මචන්ල. phone memory එකත් තියෙනවා free...මෙහෙම වෙන්නෙ ඇයි?Hardware අව්ලක්ද??
දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලකො 

උබ මේක කරල තියෙනවද?
මමනම් දෙවෙනි එකට යන්නෙ..