• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංල මම දැන් ඉන්න හරියෙ සිග්නල් කේස් නිසා මම ෆෝන් එකේ mobile hotspot enable කරල ටොයිලට් එක උඩින් තියල wifi adapter එකක් ගහන් කාමරේ ඉඳන් නෙට් යන්නේ. :angry:
    මචංලා ෆොන් එකට ඒක එච්චර හොඳ නැති වෙයිද? ලොකු වෙලාවක් දිනපතාම වගේ මෙහෙම පාවිච්චි කරන්න ගියොත් smart phone එකට , ඒකේ බැටරියට කෙලවෙයිද? :dull:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    කඩ්ඩ බැරි එකා;19420479 said:

    battery eka kela wenne nam na machan eth 2 hours yaddi 0% wenawa aniwaa.. moko 3G signal on wela tiyenne & wifi signal issue kerenawa..eka nisa battery eka nikamma yanawa 1 hr wage tiyeyi..
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    battery eka kela wenne nam na machan eth 2 hours yaddi 0% wenawa aniwaa.. moko 3G signal on wela tiyenne & wifi signal issue kerenawa..eka nisa battery eka nikamma yanawa 1 hr wage tiyeyi..

    එහෙමනම් අවුලක් නෑ බන් මම පැය 3.යි විනාඩි 47ක් ගිහින් තියෙනව අද net session එක බැලුවම. ඒක් බැටරි එහෙම ගොඩක් බැහැල නෑනෙ බන්. :dull: ඩිංගිත්තක් කැම් එක හරිය රස්නෙයි :nerd:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    කඩ්ඩ බැරි එකා;19420515 said:

    එහෙමනම් අවුලක් නෑ බන් මම පැය 3.යි විනාඩි 47ක් ගිහින් තියෙනව අද net session එක බැලුවම. ඒක් බැටරි එහෙම ගොඩක් බැහැල නෑනෙ බන්. :dull: ඩිංගිත්තක් කැම් එක හරිය රස්නෙයි :nerd:

    mokakda phone eka?:frown:
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    phone eka rath wenawane machan godak wela giyama.. mona hari issues athi mchan,, portable wifi router ekak ganin machan,,