Mobile Number එකක් Trace කරමු

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    අද අරන් ආපු වැඩෙට කවුරුත් කැමවෙයි

    ඔයාට අවශ්‍ය ඕනිම නම්බර් එකක් තියෙන තැන පටස් ගාලා දැනගන්න පුලුවන්

    කරන්න තියෙන්නේ මෙච්චරයි

    පහල ලින්ක් එකට යන්න

    https://buddy-locator.com

    අවශ්‍ය රට select කරන්න....

    නම්බර් එක ඇතුලත් කරන්න

    Trace කරන්න...

    එච්චරයි .....



    ප.ලි.
    සිදුවන කිසිදු නීතිමය ප්‍රශ්නයක් සදහා මම වග කියන්නේ නම් නැහැ ඔන්න...
    Use it at your own risk
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    isara thibba web site ekak dan wada naha, sms yawanna puluwan anunge number walin ena widihata
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    හැම එකක්ම තියෙන්නේ විහාරමහා දේවි park එකෙද
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    නම්බර් trace කරන සයිට් නම් බොරු වැඩ.

    ඇනෝනිමස් එස් එම් එස් යවන සයිට් නම් තියෙනවා හොඳ ඒවා. SMSglobal එක නම් පාවිච්චි කරලා තියෙනවා.ඒක නම් මට වැඩ කලා!

    SMSglobal.jpg
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    නම්බර් trace කරන සයිට් නම් බොරු වැඩ.

    ඇනෝනිමස් එස් එම් එස් යවන සයිට් නම් තියෙනවා හොඳ ඒවා. SMSglobal එක නම් පාවිච්චි කරලා තියෙනවා.ඒක නම් මට වැඩ කලා!

    SMSglobal.jpg

    :P:P:love:
     

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    විලි ලැජ්ජ හිතුනා බන් !
    හොද වෙලාවට ගෙදර බැලුවෙ... Office එකෙ බැලුවා නම් වහ ටිකක් බොන්න වෙන්නෙ !
     

    Sakraya

    Banned
    Dec 14, 2016
    80
    5
    0
    විලි ලැජ්ජ හිතුනා බන් !
    හොද වෙලාවට ගෙදර බැලුවෙ... Office එකෙ බැලුවා නම් වහ ටිකක් බොන්න වෙන්නෙ !
    :lol::lol: