Mobile Partner HELP

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මචන්ල මම ඉන්ටෙර්නෙට් එන්නේ Air tel සිම් එකකින්.
    මචන්ල මේ ලගදි ඉදලා Mobile Partner එක No data Connection තියන්නෙ..
    වෙනදට නම් upload & download වෙන එක පෙන්නනවනේ..
    ඒ උනාට දැන් එහෙම පෙන්නන්නේ නැ.
    ඉන්ටෙර්නෙට් connectවෙනවා.
    හැබැය් පට්ට slow..
    මන් Mobile Partner re install කරා..
    ඒත් මේ මගුල එහේම්මමය්..
    මන් screen shot එකක් දැම්මා..
    පොඩ්ඩක් කියහල්ලකො මෙක තේරුම..
    ඉන්ටෙර්නෙට් connect වෙල කියලත් computer එකේ පේනවා...
    මේ මගුල slow.. No data Connection තියේද්දි ඉන්ටෙර්නෙට් connect වෙන්නේ කොහොමද?connect උනත් මාර slow ඒක තමා අවුල
    :angry::angry::angry::angry:


    elll_zpsc7328ac9.jpg
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මෙහෙට නම් එයාටෙල් සිග්නල් කෝමත් අඩුයි.. යූ ඇස් බී එක්ස්ටෙන්ශන් කේබලයක් දාල ඩොන්ගලේ එලිමහනෙන් තියල තියෙන්නෙ.. එහෙමවත් කරල බලපං.. කනෙක්ට් වෙන නෙට්වර්ක් එකට උඹ මොකක්ද සිලෙක්ට් කල්ල තියෙන්නෙ ? airtel gsm ද ? airtel umts සිලෙක්ට් කල්ල බලපං.. හරියන්න ඕනෙ..
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,184
    113
    මෙහෙට නම් එයාටෙල් සිග්නල් කෝමත් අඩුයි.. යූ ඇස් බී එක්ස්ටෙන්ශන් කේබලයක් දාල ඩොන්ගලේ එලිමහනෙන් තියල තියෙන්නෙ.. එහෙමවත් කරල බලපං.. කනෙක්ට් වෙන නෙට්වර්ක් එකට උඹ මොකක්ද සිලෙක්ට් කල්ල තියෙන්නෙ ? airtel gsm ද ? airtel umts සිලෙක්ට් කල්ල බලපං.. හරියන්න ඕනෙ..

    wena sim ekakuth dala balapn hariyanawada kiyala
     

    PROF N.U.T LOOS

    Active member
  • Jan 12, 2009
    273
    26
    28
    Ube DHCP aulak wage.trouble shoot karala baluwe nadda?:oo:
    Network connection wala
    Mobile broad band connection eka right click karala properties wala internet protocal wala properties wala. obtain ip automatically kiyala tiyada kiyala balapan.nattam eeka tick karapa.
     
    Last edited: